A level Combined Maths Home visited classes ඕන අයට.

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    A/L Combined Maths Home visited classes ඕන අයට.

    මචන් ගම්පහ,රාගම,කඩවත,මීගමුව,වත්තල,ජා ඇල අවට Combined Maths Sinhala/English medium, Theory/Revision home visited ක්ලාස් ඕන අය ඉන්නවනම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න. මගේ යාළුවෙක් කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: saja and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    මම 1999 ඉඳං Combined Maths පලෝ කරනව
    තාම හරියට තේරුම් ගන්ඩ බැරුව ගියා කියාන්කො..

    අසරණ මාහට ෆ්‍රී කාඩ් එකක් දෙන්ට බැරිද?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    මෙතුමාට නත්තලට තෑග්ගක් දෙමු ,
    AnuradhaRa ගුරුතුමාට කන්නවත් දීපන් :yes:


    මම 1999 ඉඳං Combined Maths පලෝ කරනව
    තාම හරියට තේරුම් ගන්ඩ බැරුව ගියා කියාන්කො..

    අසරණ මාහට ෆ්‍රී කාඩ් එකක් දෙන්ට බැරිද?
     
    • Like
    Reactions: AnuradhaRa

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    වැඩි වැඩියෙන් උගනන්න ළමයි ලැබේවා ! :yes:, මමත් උගන්න කෙනෙක් නිසා දැන් ඉන්න ළමයිට උගන්න තියෙන අමාරුව දන්නවා :sorry:
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,169
    2,379
    113
    Srilanka
    වැඩි වැඩියෙන් උගනන්න ළමයි ලැබේවා ! :yes:, මමත් උගන්න කෙනෙක් නිසා දැන් ඉන්න ළමයිට උගන්න තියෙන අමාරුව දන්නවා :sorry:

    eka nam aththa bn. specially Edexcel wage karana un poddak withara modai bn. unta ugannana giyama pana yanawa
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    pandure class kala home visit , kolekata hari da :D , u ta gedara awilla karalath uta one yaluwo ekka bonna yanna :angry:, wayasa 23 -24 wage , uge ammath uta support :sorry:, u kiyanne uta badminton puluwanlu , mann passe masaa 3-4 karala , ane tho badminton hari jilbola :D hari hahapan kiyala awa :D

    mona Edexcel da uta :angry:


    eka nam aththa bn. specially Edexcel wage karana un poddak withara modai bn. unta ugannana giyama pana yanawa
     
    Last edited: