රෙප් දෙන්න අලුත් ක්‍රමයක් !
සාමාන්‍යයෙන් අපි ත්‍රෙඩ් එකකට රෙප් දෙනකොට කරන්නේ
ක්ලික් කරලා
රෙප් ලකුණු එකතු කරන්න 'I approve' හා රෙප් ලකුණු අඩු කරන්න 'I disapprove' තෝරලා
'Your comments on this post:' කොටුවේ කමෙන්ට් එක දාලා 'Add to Reputation' button එක ඔබන එකනේ
එහෙම කමෙන්ට් කරන කොට අපි කරන්නේ අදාළ ත්‍රෙඩ් එක ගැන අදහසක් දාලා හෝ දිරි ගන්වලා
ලබාදෙන ලකුණු ප්‍රමාණයත් (Rep Points) රෙප් ලබාදෙන සාමාජිකයාගේ නමත් දාන එකනේ (සමහර අයනම් නිකම්ම රෙප් දෙනවා
)
නමුත් එතැනදී අපිට ඊට වැඩිය දෙයක් කරන්න පුලුවන්
රෙප් ලබාදීමේදී ඔබේ නම දැමීම වෙනුවට ඔබේ avatar එක එතැනට දාන්න පුළුවන්
රෙප් ලබාදෙන්නට සුභ පතන්නේනම් ඒහා සම්බන්ධ පින්තූරයක් අඩංගු කරන්නත් පුළුවන්
රෙප් කමෙන්ට් එකේ අකුරු format කරන්නත් පුළුවන්
රෙප් කමෙන්ට් එකට link එකක් දාන්නත් පුළුවන්
ඒක කරන්නේ මෙහෙමයි
රෙප් කමෙන්ට් එකට ඔබේ අවතාරය එක් කිරීම
වෙනත් පින්තූරයක් ඇතුළත් කිරීම
ත්‍රෙඩ් එකකට රිප්ලයි යෙදීමට භාවිතා කරණ message box එකට ගිහින්
ඔබට අවශ්‍ය පරිදි කමෙන්ට් ඒක format කර අදාල පින්තූර ඇතුලත් කරන්න.
පසුව එම text එක copy කරගෙන රෙප් comment කරන තැනට paste කරගන්න.
බලන්න මෙහෙම රෙප් දෙනකොට අමුතු ගතියක් තියනවා නේද ?
දැන් කට්ටියම මේ විදියට රෙප් දෙමු බලන්න
ත්‍රෙඩ් එකට ඇතුලත් කිරීමට screen shot ලබාදුන් Hayao හා Nadimal සහෝදරයන්ටත්
ත්‍රෙඩ් එක දමීමට මා දිරිමත් කල Migara සහෝදරයටත් ස්තුතිය !