A new way to give Reputation ◕‿◕

chathu_ac

Member
Nov 24, 2007
4,732
1,352
0
Sri Lanka
රෙප් දෙන්න අලුත් ක්‍රමයක් !

සාමාන්‍යයෙන් අපි ත්‍රෙඩ් එකකට රෙප් දෙනකොට කරන්නේ
reputation.gif
ක්ලික් කරලා
රෙප් ලකුණු එකතු කරන්න 'I approve' හා රෙප් ලකුණු අඩු කරන්න 'I disapprove' තෝරලා
'Your comments on this post:' කොටුවේ කමෙන්ට් එක දාලා 'Add to Reputation' button එක ඔබන එකනේ :yes:

repstyle1.png


එහෙම කමෙන්ට් කරන කොට අපි කරන්නේ අදාළ ත්‍රෙඩ් එක ගැන අදහසක් දාලා හෝ දිරි ගන්වලා
ලබාදෙන ලකුණු ප්‍රමාණයත් (Rep Points) රෙප් ලබාදෙන සාමාජිකයාගේ නමත් දාන එකනේ (සමහර අයනම් නිකම්ම රෙප් දෙනවා :rolleyes:)

නමුත් එතැනදී අපිට ඊට වැඩිය දෙයක් කරන්න පුලුවන් :confused:


රෙප් ලබාදීමේදී ඔබේ නම දැමීම වෙනුවට ඔබේ avatar එක එතැනට දාන්න පුළුවන්

රෙප් ලබාදෙන්නට සුභ පතන්නේනම් ඒහා සම්බන්ධ පින්තූරයක් අඩංගු කරන්නත් පුළුවන්

රෙප් කමෙන්ට් එකේ අකුරු format කරන්නත් පුළුවන්

රෙප් කමෙන්ට් එකට link එකක් දාන්නත් පුළුවන්



ඒක කරන්නේ මෙහෙමයි

රෙප් කමෙන්ට් එකට ඔබේ අවතාරය එක් කිරීම

repstyle2.png



වෙනත් පින්තූරයක් ඇතුළත් කිරීම

repstyle3.png



ත්‍රෙඩ් එකකට රිප්ලයි යෙදීමට භාවිතා කරණ message box එකට ගිහින්
ඔබට අවශ්‍ය පරිදි කමෙන්ට් ඒක format කර අදාල පින්තූර ඇතුලත් කරන්න.


formattingtext.png



පසුව එම text එක copy කරගෙන රෙප් comment කරන තැනට paste කරගන්න.

repstyle4.png




බලන්න මෙහෙම රෙප් දෙනකොට අමුතු ගතියක් තියනවා නේද ? :)

reppreview1.png



දැන් කට්ටියම මේ විදියට රෙප් දෙමු බලන්න ;)



ත්‍රෙඩ් එකට ඇතුලත් කිරීමට screen shot ලබාදුන් Hayao හා Nadimal සහෝදරයන්ටත්
ත්‍රෙඩ් එක දමීමට මා දිරිමත් කල Migara සහෝදරයටත් ස්තුතිය !
:D