මේ වෙබ් ඇප් එක මමත් යහලුවො කීප දෙනෙක් ගෙත් මහන්සියේ ප්‍රතිඵලයක්.
ෆිසික්ස් ගැන ඉගනගන්න කැමැත්තක් තියන ඕනෙම කෙනෙක්ට නොමිලයේ ලේසියෙන් ඉගනගන්න ක්‍රමයක් මේ.
සරල පරිගණක ක්‍රීඩා, ප්‍රහේලිකා, කඩදාසියක් පෑනක් අතින් නොඅල්ලා විසඳිය හැකි ගණන් මගින් ෆිසික්ස් ඉගැන්වීමයි මෙහි අරමුණ.
ඉදිරියේදී අපි තව ගොඩක් ගැඹුරු න්‍යායන් දක්වා පාඩම් මාලා එක් කරන්න බලාපොරොත්තු වෙනවා.
පහතින් උත්සාහ කර බලන්න!
Here is a free web app we developed to help learn physics a completely new way.
No textbooks, no videos, just play! Tinker, make mistakes, solve puzzles and move forward!
We will add more puzzles and playable games and even more advanced physics in the future, so definitely bookmark us!
http://physicsisbeautiful.com
more information: techhub.osu.edu
djHiran

හී හී.. 

12++