මැන්ස් කෙනෙක් රෝහලට ගියා ප්‍රතිකාරයක් කරගන්න. දොස්තරට ලෙඩේ කිව්වම, මිසී ට කිව්වා ලෙඩාව ලැහැස්ස්ති කරන්ඩ කියල.
දැන් මෑන්ස්ට ලැජ්ජයි.
මිසීගෙන් ඇහුව ලෙඩෙකුට හිනහවෙන්නේ නැහැ නේද කියල.
මිසී පිළිතුරු දුන්න අපෝ නැහැ. මම අවුරුදු 20 සර්විස් තියෙන කෙනෙක්. මම අද වෙනතුරු ලෙඩෙකුට හිනාවෙලා නැහැ.
දැන් මැන්ස් ඇඳුම් ගැලෙව්වා.
මිසී පල්ලෙහා චුටි කැල්ලක් දිහා බලල හිනහ වෙන්න ගත්ත, මද සිනහවකින් නොව කෑ ගසමින් හිනා උනා.
ටික වෙලාවකට පසු ඇස්වල කඳුළු පිසදමා මැන්ස් ගෙන් ඇහුව දැන් ලෙඩේ මොකක්ද?
"මේක ඉදිමිලා".
මිසී නැවත කෑ ගසමින් සිනා උනා.

Last edited: