'A Quite Place' movie එක මහ ගොං නේද බන්? බලන ඕන කෙනෙක්ට හිතට එන ප්‍රශ්නයක් තමයි මේක. ඒකෙ ඉන්න පිටසක්වල ජීවියෝ ගේමක් නැතුව මරන්න පුළුවන්. Movie එක බලලා තියෙනව නම් ඔයාලටත් මේක හිතිලා ඇති. කොහේ හරි බෝම්බයක් අටවලා ලවුඩ්ස්පීකර් එකකින් අපේ පන්සලේ තට්ටයා වගේ මහ හයියෙන් පිරිතක් දාලා උන් ඒ සද්දෙට ලවුඩ්ස්පිකරේ ගාවට ආව ගමන් අර බොම්බේ පුපුරවනවා remote එකෙන්.
කාට හරි පඩයක් ගියත් ඉවරයි. උන් ඇවිල්ලා මරලා දානවා.
මහ ගොං..


