'A Quite Place' movie එක මහ ගොං නේද බන්?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,888
    113
    Mother Earth
    'A Quite Place' movie එක මහ ගොං නේද බන්? බලන ඕන කෙනෙක්ට හිතට එන ප්‍රශ්නයක් තමයි මේක. ඒකෙ ඉන්න පිටසක්වල ජීවියෝ ගේමක් නැතුව මරන්න පුළුවන්. Movie එක බලලා තියෙනව නම් ඔයාලටත් මේක හිතිලා ඇති. කොහේ හරි බෝම්බයක් අටවලා ලවුඩ්ස්පීකර් එකකින් අපේ පන්සලේ තට්ටයා වගේ මහ හයියෙන් පිරිතක් දාලා උන් ඒ සද්දෙට ලවුඩ්ස්පිකරේ ගාවට ආව ගමන් අර බොම්බේ පුපුරවනවා remote එකෙන්. 🤷🏻‍♂️ කාට හරි පඩයක් ගියත් ඉවරයි. උන් ඇවිල්ලා මරලා දානවා. 😔 මහ ගොං..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මාවාගනින්.
    අඳුරු හවසක.
    එක පැත්තක පිට සක්වල සෙත් එක.
    අනික් පැත්තේ තට්ට පකයෝ ටික.
    ඉස්සරහ සමන්ත බඩ්ඩ අවාන අතේ තියන්නේ "මහණෙනි සජ්ජායනා කරන්න" කිව්වම ගණයෝ සෙට් එක ඉදගෙන තුන් සූත්‍රය කියන්න පටන් ගන්නවා. Epic background music එකක් යනවා. පිට සක්වලයෝ ටික අළු වෙලා යනවා.

    Movie idea එකක්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    මාවාගනින්.
    අඳුරු හවසක.
    එක පැත්තක පිට සක්වල සෙත් එක.
    අනික් පැත්තේ තට්ට පකයෝ ටික.
    ඉස්සරහ සමන්ත බඩ්ඩ අවාන අතේ තියන්නේ "මහණෙනි සජ්ජායනා කරන්න" කිව්වම ගණයෝ සෙට් එක ඉදගෙන තුන් සූත්‍රය කියන්න පටන් ගන්නවා. Epic background music එකක් යනවා. පිට සක්වලයෝ ටික අළු වෙලා යනවා.

    Movie idea එකක්


    pissuda yako.. eka modify karapn

    මාවාගනින්.
    අඳුරු හවසක.
    එක පැත්තක පිට සක්වල සෙත් එක.
    thawa paththaka baiyoo...
    anik paththe toiyoo...
    thawa pattaka jeppo tika...

    stage eka dala loudspeaker dala dunnama itn

    පිට සක්වලයෝ ටික අළු වෙලා යනවා.

    sajithage andara demala aheddima un diya weida danneth na :lol:
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,888
    113
    Mother Earth
    gon hindane ban film kiyanne.
    නෑ බන් film එකක වුණත් logic එකක් තියෙන්න එපැයි. මේකෙ logic එක මහ ගොන්. plot hole තියෙනවා. එහෙම වුණාම චොර. අජූත ෆීලින්ග් එකක් එනවා. :-(
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    නෑ බන් film එකක වුණත් logic එකක් තියෙන්න එපැයි. මේකෙ logic එක මහ ගොන්. plot hole තියෙනවා. එහෙම වුණාම චොර. අජූත ෆීලින්ග් එකක් එනවා. :-(
    mulin apu deka film dekanam baluwa hodai. mekanam patta kammali. download karapu data aparade hinda baluwa.
     
    • Sad
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    එහෙම ඉතින් ඔක්කොම එනව කියල එකක් නෑ බන්. උඹ කියන්නෙ හරියට සීනි ටිකක් තියල ලෝකෙම කූඹි වද කරන්න වගේ කතාවක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    අර හින්දි ෆිල්ම් එකක් තියෙන්නේ කිල් කියල. ඒක බලපන්,. ඇක්ෂන් කිව්වට මෙලෝ රහක් නෑ. ගහගෙන මරාගන්නවා විතරයි කතාවක් නෑ. හද්ද කම්මැලියි.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,888
    113
    Mother Earth
    එහෙම ඉතින් ඔක්කොම එනව කියල එකක් නෑ බන්. උඹ කියන්නෙ හරියට සීනි ටිකක් තියල ලෝකෙම කූඹි වද කරන්න වගේ කතාවක්.
    හ්ම්.. point taken. ඒත් මම කියන්නෙ area එකෙන් area එකට bomb plant කරලා. හි හි මේක නිකන් film එකක් නිසා argue කරන් වැඩකුත් නෑ බන්. :rofl:
     
    • Like
    Reactions: Reincarnator

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,888
    113
    Mother Earth
    අර හින්දි ෆිල්ම් එකක් තියෙන්නේ කිල් කියල. ඒක බලපන්,. ඇක්ෂන් කිව්වට මෙලෝ රහක් නෑ. ගහගෙන මරාගන්නවා විතරයි කතාවක් නෑ. හද්ද කම්මැලියි.
    හොඳ වෙලාවට ඩව්න්ලෝඩ් කරේ නෑ. Dune බැලුවද බන් ? Dune download කරා. තාම බැලුවෙ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda