A.S.Balasooriya මහතාගේ දේශනා එකතුව [566 AAC Files RAR]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    2TFJvF4.jpg

    එ.එස් බාලසුරිය මහත්තයාගේ දේශනා මම බොහෝ කාලයක් තිස්සෙ අහනවා,ඇත්තටම ඔහුගේ දේශනා සම්ප්‍රදායික දේශනා නොවෙයි,අහපු අය දන්නවා ඇති..ජිවිතයට සැහෙන දෙයක් එකතු කරගන්න පුලුවන්..මම ඔහුගේ YouTube Channel එකේ තිබුන විඩියෝ 566 ක් AAC කරලා RAR කලා.ලෙසියෙන්ම අහන්න..ඔයාලත් අහලා දෙයක් ජිවිතයට ගන්න බලන්න..

    මෙන්න Audio Collection ලින්ක් එක 1.3 GB පමණ තිබෙනවා

    මේ ඔහුගේ ජිවිත කතාව - ලොව්තුරා සිත සොයා PDF

    මේ තියෙන්නෙ ඔහුගේ YouTube Channel එක
    https://www.youtube.com/user/balasooriyaas

    ඉයේ පෙරෙදා ග්‍රන්ථ.lk එක පැත්තෙ යන කොට මේ පොත දැක්කෙ,ගෙනත් කියෙව්වා මේකත් හොඳ පොතක්,ඔහු පොත් කිහිපයක්ම රචනා කරලා තිබෙනවා...

    t5jc5NL.jpg

    සියලු දෙනාට යහපතක්ම වේවා !!!
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    පොරගෙ පොත් වල තියනව නේද මචං ආත්මපූර්ණය (self actualization) කියලා කන්සෙප්ට් එකක්? ඕක නිකං නිවන වගේ දෙයක්ද? ආත්මපූර්ණය ලබාගන්න exercise සෙට් එකක් පුහුණු කරන්න ඕන භාවනා වගේ සීන් ටිකක් එහෙමත් පොරගෙ පොතක තියනවා දැක්කා මම. ඒ එක්සයිස් ටිකයි භාවනා ටිකයි ෆලෝ කරලා ආත්මපූර්ණය ලබපු කෙනෙක්ව උබ දන්නවද? ඔය ඒ එස් බාලසූරිය මහත්තයා ආත්මපූර්ණය ලබපු කෙනෙක්ද උබ හිතන විදිහට? ඒක ලැබුනම මොනවා හරි බලයක් විශේෂ හැකියා වගේ දේවල් හම්බෙනවද නැත්තං ඒක නිකං මොලේ root කරනවා වගේ සීන් එකක්ද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    2TFJvF4.jpg

    එ.එස් බාලසුරිය මහත්තයාගේ දේශනා මම බොහෝ කාලයක් තිස්සෙ අහනවා,ඇත්තටම ඔහුගේ දේශනා සම්ප්‍රදායික දේශනා නොවෙයි,අහපු අය දන්නවා ඇති..ජිවිතයට සැහෙන දෙයක් එකතු කරගන්න පුලුවන්..මම ඔහුගේ YouTube Channel එකේ තිබුන විඩියෝ 566 ක් AAC කරලා RAR කලා.ලෙසියෙන්ම අහන්න..ඔයාලත් අහලා දෙයක් ජිවිතයට ගන්න බලන්න..

    මෙන්න Audio Collection ලින්ක් එක 1.3 GB පමණ තිබෙනවා

    මේ ඔහුගේ ජිවිත කතාව - ලොව්තුරා සිත සොයා PDF

    මේ තියෙන්නෙ ඔහුගේ YouTube Channel එක
    https://www.youtube.com/user/balasooriyaas

    ඉයේ පෙරෙදා ග්‍රන්ථ.lk එක පැත්තෙ යන කොට මේ පොත දැක්කෙ,ගෙනත් කියෙව්වා මේකත් හොඳ පොතක්,ඔහු පොත් කිහිපයක්ම රචනා කරලා තිබෙනවා...

    t5jc5NL.jpg

    සියලු දෙනාට යහපතක්ම වේවා !!!

    After Long long time
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මචෝ, මම දැන් 1ක් ඇහුවා යූටූබ්1ට ගිහින්..අඩෝ මචන් බෙහෙතක් වගේ ඔලුවට..පුදුම සැනසීමක් ලැබෙන්නේ අහද්දි..කවුද මෙතුමා ? උඹට පින් සහෝදරය මේවා ශෙයා කලාට..!! හිත පහන් වෙලා සැනසීම සිතට උදා වේවා..!!! ඇයි නේන්නේ කිරියේ වැඩිය ? නිතර එන්න ශෙයා කරන්න මේ වගේ දේවල්.. ජය..!!
     
    • Love
    Reactions: 001flyD