එ.එස් බාලසුරිය මහත්තයාගේ දේශනා මම බොහෝ කාලයක් තිස්සෙ අහනවා,ඇත්තටම ඔහුගේ දේශනා සම්ප්රදායික දේශනා නොවෙයි,අහපු අය දන්නවා ඇති..ජිවිතයට සැහෙන දෙයක් එකතු කරගන්න පුලුවන්..මම ඔහුගේ YouTube Channel එකේ තිබුන විඩියෝ 566 ක් AAC කරලා RAR කලා.ලෙසියෙන්ම අහන්න..ඔයාලත් අහලා දෙයක් ජිවිතයට ගන්න බලන්න..
මෙන්න Audio Collection ලින්ක් එක 1.3 GB පමණ තිබෙනවා
මේ ඔහුගේ ජිවිත කතාව - ලොව්තුරා සිත සොයා PDF
මේ තියෙන්නෙ ඔහුගේ YouTube Channel එක
https://www.youtube.com/user/balasooriyaas
ඉයේ පෙරෙදා ග්රන්ථ.lk එක පැත්තෙ යන කොට මේ පොත දැක්කෙ,ගෙනත් කියෙව්වා මේකත් හොඳ පොතක්,ඔහු පොත් කිහිපයක්ම රචනා කරලා තිබෙනවා...
සියලු දෙනාට යහපතක්ම වේවා !!!
TFS!