ewa genanan danne ne machanpothe ohoma deyak describe karala nam ne.
tv show eke hena ikmanata ikmanata kathawa aran yanawa wage mata pena widihatanam. Bran ta history eka wenas karanna puluwan eka nam depaththatama balapanawa. Mata hithenne godak story eke narakata thamai balapanne.
moko ethakota mechchara kal build up karapu story eka kisi therumak nathi wenawane
Bran ta oka ugannana dial ekata ehema wenas karanna be mata mathaka widihata. monawa unath potha awama thamai kiyawanne.![]()
එහෙනං දැන් උම්බ්ට් මේවා ස්පොයිලර් දා මන්ද
බ්රන් ට ඒ ක උගන්නන වයසක ආතා වයිට් king අතින් මරුන මේ පාර එපි එකේ.
එක වුනේ බ්රන් තනියම ගියා මන් හිතන්නේ අනාගතේට හරි අතීතෙට.
එතෙන්දි වයිට්ල සෙට් එක උඋව දැක්කේ නැ.ඒත් වයිට් king ට මන් හිතන්නේ බ්රන්ව සෙන්ස් වුන.
ඌ බ්රන්ව ඇල්ලුවා.
පස්සේ ඒ වෙලාවේම ඌ (බ්රන්) වාර්ග් එකෙන් අයින් වෙච්ච ගමන් වයසක ආතා අනතුරු අන්ගේව්ව දැන් අරු උඹව මක් කරලා මෙතෙන්ට එනවා උම්බ මෙතනින් පලයන් කියල.
ඒත් බ්රන් ආයි හෝදොර් ගේ පොඩි කාලෙට ගිය.
කිව්වා වගේම ටික වෙලාවකින් වයිට් king අවා


උම්බ ඔය සීන් එක විතරක්වත් බලහන්.
මටනං ඒ ටික එපික් වගේ.


pothe ohoma deyak describe karala nam ne.
