~~ A T H W A R A D D A K ~~

G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
56588282.jpg
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තමන් සිතන පතන අයුරින්ම දේවල් අපට නොලැබෙන්න නැත්නම් බොහෝ වෙලාවට අපෙන් ඈත්කරලා තියන්න ස්වභාව ධර්මයත් ගොඩාක් දුරට රුකුල් දෙන අවස්ථා මං දැකල අහල තියෙනවා.....

විරහව කැටිකොට ලියන පදවැල් මිනිස් සිත්වල ගැඹුරම අත ගානවා..


සමහර වෙලාවට ඒ ස්පර්ශයේදී වීදුරු කටු වගේ දෙයක් අත ගැටුනොත් එතැන සීරිලා ලේ ගලන්න බොහෝ දුරට ඉඩ ප්‍රස්ථා තියෙනවා..

ඒ වගේ තමයි නොලැබුණු දේ ගැන කතා කරන කොට බොහෝ දෙනෙක් ඒ හා සමගාමී වෙනවා හේතුව ලෝකයේ වැඩි බහුතරය දුක් විඳින්නන්ගේ ගණයට අයිති නිසා හා වැටෙන නිසා..

ඉතා අගනා නිර්මානයක්..දිගටම ලියන්න


ඔබට ජය...