Renault KWID 2016 (Brand New Review)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,885
    4,494
    113
    නෑ බන් ඈත්තටම වාහන ගනන් අඩු වෙනවනම් කොච්චර හොද්ද. දෑන් ඔය ක්විඩ් එකත් ටෑක්ස් අඩු වුනානම් හෙන අඩුවට ගන්න තිබ්බ නේ. එහෙනම් පාඩු නෑ. මට මේ දවස් වල ගන්න ඔනේ වෙලා ඉන්නේ නිසාන් ටීඩා එකක්. රවිය කරපු වෑඩේ හින්දා ඒක ලක්ශ 3-4 වෑඩි වෙලා. ඉතින් කොහොමද හිත හදන් ගන්නේ.

    sahathika atta 100% , mona anduwa awath oke kerane na. raviya :angry:
     

    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    wait interior final eka dane photos gane welawak hambune na. hama weekend ekakama trip ekak nattam family wadak

    Ela... fuel consumption eka thawa kal yai neda... Renault eke ponnayo magen thawa 11,000 k illanawa $ rate eka change una kiyala... ay ban oka call ekak deelawath kiyanna bari unada mala panala ban inne unge direct line ekak na call karanna mobile eka forward karala hot line ekata 100000 tiyala wadi wenna kiyanna hithenawa... mama swift ekak baluwa ban 28k kiyanawa lesatama thiyanawa... eka ganna hithai...
     

    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    Mata ekek set una u mage 100000 deela gatta.. mage budget eka poddak wadi una... Aqua ekak hari Fit ekak hari balanna inne... 3.5 walata wage ekak balanawa... Swift ekakuth baluwa.. hybrid ekak wage nam hondai...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    KWID 3-4 k dakka mama...White eka nam pattama chaa...Red color eka nam lassanai...Chrome accessories daapu ekak dakka..eka nam patta....car eke look eka nam hodai..Alto ekata wada...Sepa pahasuwa , kal pawathma gana nam nodani....
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    උපුටා ගැනීමකි -

    මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. වාහනේ හයිය ගැන දන්න නිසා යන්නෙ හෙමින්. එහෙම ගිහිල්ලත් මේ ළඟදි මෝටර් සයිකල්කාරයෙක් මූණට ම ඇන්නා. ඉන්ෂුවරන්ස් එකට 1.40ක් බඩු. වාහන පාවිච්චි කරපු අවුරුදු දහයකට පස්සෙ මුලින් ම ගැරේජ් ගියා. මං කැමති ම නැති වැඩේ ඒක. මොකද, ලංකාවේ සුපිරිම කාර් තිබුණට ගරාජ් තියෙන්නෙ ඔස්ටින් මොරිස් යුගයේ.

    පාවිච්චි කළ අනෙක් බඩු කිසිවක් වැඩි ගණන්වලට විකුණන්න බැහැ. කාර් විතරයි පුළුවන්. ඒකට හේතුව මේ කාර් සංස්කෘතිය. මං දන්නෙ නැහැ ලෝකෙ වෙනත් රටවලත් මේ වගේ තත්වයක් තියෙනවද කියලා.

    මට නම් කාරය කියන්නේ මගේ ජීවිතේ පහසු කර ගන්න තියෙන තවත් උපකරණයක් විතරයි. මං ඒක ඇතුළෙ ජීවත් නොවන නිසා මට ඒකෙ උපරිම සැප ඕනැ නැහැ. ඒ වගේ ම කිලෝමීටර් ලක්ෂ ගණන් දුවපු වාහන වැඩි ගානට අරගෙන ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න මට වෙලාව නැහැ.

    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උපුටා ගැනීමකි -

    මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා.
    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.
    යකෝ අවුරුදු හතක් ගරාජ් එකකට දාන්න වෙලා නෑ කියන්නේ මූ වාහනේ දුවලම නෑනේ බන්. අයියෝ වාහන ගෙදර තියන් ඉන්න උන්ගෙන් වාහන ගෑන අහන්න එපා බන්.
    සල්ලි දීලා ඈතිතරම් ඈවිදින්න කිව්වොත් යන්නේ ඉන්දියාවටමලු. හිගන්නේක්නේ බන්. යකෝ අර පාරේ ගූ දාන රටද ඈවිදින්න හොදම රට. ඒ වගේ එවුන් ඈත්තටම ඉන්දියන් ලඩි ගන්න එක සාදාරනයි.
     

    Deshapreemiya

    Member
    Nov 9, 2011
    44
    4
    0
    අනේ මචං, ඉන්දියාවත් එක්ක උඹේ තියන ඇරියස් එක මෙතන නැතුව වෙන තැනක දිග ඇර ගනින්, පිං සිද්ධ වෙයි.....

    Why are you buying this car for 21 lacks? You can buy good japanees car for this price, there are lot of options for you..You caan buy a Car not a Half car.Please try to go with Nisaan Fb 14,Nisaan fb 15, Honda Civic,Toyota AE 110, Nissan March..You guys think if you buy this Indian car as new car..But when you are using this bludy indian cars for 1 year, you should definetly go for an garaj for severel times to repair the manufacture faults(This is nature of indian vehicles designed for Sri Lanka)
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    Why are you buying this car for 21 lacks? You can buy good japanees car for this price, there are lot of options for you..You caan buy a Car not a Half car.Please try to go with Nisaan Fb 14,Nisaan fb 15, Honda Civic,Toyota AE 110, Nissan March..You guys think if you buy this Indian car as new car..But when you are using this bludy indian cars for 1 year, you should definetly go for an garaj for severel times to repair the manufacture faults(This is nature of indian vehicles designed for Sri Lanka)


    ඹන්න ලිංකුව -

    http://www.w3lanka.com/2016/06/blog-post_10.html
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mama first time KWID ekak drive kara...mage experience eka anuwa nam driving pleasure eka ZERO...

    Clutch eka awl...thada wadi...
    Accelerator eka case....japan car wala wage smooth yanne na....
    Gear shifting nam poddakwath smooth na....reverse gear eka thiyenne first gear eka lagamai..gear liver eke kallak ussala first ekata danna tiyenne...
    Car eke yanakota comfortable na...A\C dala loku kandak yanna karanna amarui...

    Used Japan car ekak meeta wada hodai......