A Walk Through Green Paddy Fields

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොඳයි වරදක් නෑ.....
    උඹට මම ඇවිදලා තියෙන ලංකාවේ ලස්සන පාරවල් ටිකක් සජෙස් කරන්නම්, උඹ වෙලාවල් තියෙන විදිහට ඇවිදපන්.

    බලන්ගොඩ - බොගවන්තලාව ( පින්නවල පාර )
    ඔහිය - හෝර්ටන් ප්ලේන්ස් පාර
    පදවිය - කැබිතිගොල්ලැව පාර
    ත්‍රිකුණාමලය - හොරොව්පතාන පාර
    උඩුදුම්බර - කළුගල පාර
    තෙල්දෙණිය- රංගල පාර
    මැදවච්චිය - මන්නාරම මඩු පාර
    හලාවත - කුරුනෑගල
    වැල්ලවාය - තිස්සමහාරාමය (නුවර එලිය වැලිමඩ හරහා දකුණට යද්දී තමා ලංකාවේ දේශගුණ වෙනස වැඩිපුරම වෙනස් වීම අත්විඳින්න පුළුවන් )
    තව මතක් වෙන විදිහට දාන්නම්...
     
    • Like
    Reactions: Bart_Allen

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හොඳයි වරදක් නෑ.....
    උඹට මම ඇවිදලා තියෙන ලංකාවේ ලස්සන පාරවල් ටිකක් සජෙස් කරන්නම්, උඹ වෙලාවල් තියෙන විදිහට ඇවිදපන්.

    බලන්ගොඩ - බොගවන්තලාව ( පින්නවල පාර )
    ඔහිය - හෝර්ටන් ප්ලේන්ස් පාර
    පදවිය - කැබිතිගොල්ලැව පාර
    ත්‍රිකුණාමලය - හොරොව්පතාන පාර
    උඩුදුම්බර - කළුගල පාර
    තෙල්දෙණිය- රංගල පාර
    මැදවච්චිය - මන්නාරම මඩු පාර
    හලාවත - කුරුනෑගල
    වැල්ලවාය - තිස්සමහාරාමය (නුවර එලිය වැලිමඩ හරහා දකුණට යද්දී තමා ලංකාවේ දේශගුණ වෙනස වැඩිපුරම වෙනස් වීම අත්විඳින්න පුළුවන් )
    තව මතක් වෙන විදිහට දාන්නම්...

    Ade thanks a lot patta watinawa meka :cool: mama aniwa me okkoma cover karanna one. :yes: