currently in IT field and like change it and start my own business ( photography in our area we dont have single studio or like thing)
Good ideacurrently in IT field and like change it and start my own business ( photography in our area we dont have single studio or like thing)
Good move machan. Congratulations.!
tnx any way.... not started yet.... hope your ideas on this....Congratulations.
වෙන උන්ගෙන් අහ අහ ඉන්න එපා. උඹට කැමර් එකක් තියනවා ද? මොකක් ද තියෙන්නේ? කලින් photos ගහලා තියෙනවා ද? අසාව තියනවනම්, කලින් ගහපු photos වලට හොඳ feedback ඇවිත් තියනවනම් එච්චරයි.tnx any way.... not started yet.... hope your ideas on this....
upවෙන උන්ගෙන් අහ අහ ඉන්න එපා. උඹට කැමර් එකක් තියනවා ද? මොකක් ද තියෙන්නේ? කලින් photos ගහලා තියෙනවා ද? අසාව තියනවනම්, කලින් ගහපු photos වලට හොඳ feedback ඇවිත් තියනවනම් එච්චරයි.
උදා: මම photography කරන්න ගත්තේ AL කාලේ වගේ ඉඳන්, මුල්ම කැමරාව Canon 800D. කැම්පස් එකෙත් ගැහැවා. compact කැමර් එකකුත් තිබ්බා. හැබැයි මම සල්ලි වලට කාගෙවත් ගහලා නෑ දැනට. ඒ වුනාට මට සබ්ජෙක්ට් එකට මාරු වෙන්න පුළුවන්.