නෑ ඕයි

එල එල මචං.. අර බෙරේ බැඳගන්නෙ නැතුව එල්ලගන්න කියපු සීන් එකෙන් මට තේරුනා උඹ බැඳලා නෑ කියලා..

නෑ ඕයි

ටක් ගලා ගලවලා තියනකන් ඉදලා වෙන එකෙක් ටුක් ගාලා කරේ දාගත්තොත්..

kohomath minissu kalayak yanakota wenas wenawa ban. Adara gana nan kohomada kiyala danne ne. I am still single

එහෙමම නැ බන්.. ඔය ඉතින් ගෙවල්වල සාමාන්ය ප්‍රශ්න තමා. ලොකු වලි නෙමෙයි. බදින්න ඉස්සර වගේ කාගෙන්වත් බයේ හැන්ගිලා නටන නාඩගමක් නෙමෙයිනේ පවුල් කැම. එතකොට ඉතින් අර නිතර දකින කුකුලගෙත් කරමල සුදුයි කිව්වා වගේ, ලව් කරන කාලේ වගේ අනේ පනේ කියාගෙන ඉන්න වෙලාවක් නැ. ඉදලා හිටලා පොඩි එකා ගෙදර තියන ඩිනර් අවුට් යන දවසකට තමා ඉතින්..මං මේ සිරාවටම අහන්නෙ.. ආදරේ කරපු කාලෙ කතා කරපු බැන්ඳට පස්සෙ වෙනස් වෙනවද..? ඒ කාලෙට වඩා ආදරේ අඩු වෙලා වගේ දැනෙනවද බැන්ඳට පස්සෙ..?

හැමතිස්සෙම පටි කප කප ගැට ගහ ගහා එල්ලගත්තම හැමතැනම ගැට හිටියිනේ බන්..පටිය කපල නේ බිමින් තියන්නේ
එක ගැටගහල තමයි අපහු එල්ලගන්න වෙන්නේ![]()
බෙරේ බැදගෙනම බලන්න ඔනා සද්දේ කොහොමද කියලා.. හඩ උස් පහත් උනට තාලේ එකමයි..![]()

එහෙමම නැ බන්.. ඔය ඉතින් ගෙවල්වල සාමාන්ය ප්‍රශ්න තමා. ලොකු වලි නෙමෙයි. බදින්න ඉස්සර වගේ කාගෙන්වත් බයේ හැන්ගිලා නටන නාඩගමක් නෙමෙයිනේ පවුල් කැම. එතකොට ඉතින් අර නිතර දකින කුකුලගෙත් කරමල සුදුයි කිව්වා වගේ, ලව් කරන කාලේ වගේ අනේ පනේ කියාගෙන ඉන්න වෙලාවක් නැ. ඉදලා හිටලා පොඩි එකා ගෙදර තියන ඩිනර් අවුට් යන දවසකට තමා ඉතින්..![]()

බත් හැලිය ඉදෙනකන් විතරයි බන්. කැහි ගැනි දීලා හොටු ගැනි ගත්තා වගේ ඩිවොස් කරලා වෙන එකක් බැන්දත් ඔකොමනේ..
ubata wife gen sahenna karadarayi wage
divorce wennawath hithahan![]()
ලන්කාවේ 80%ක් විතර ඇති.. වැඩේ කියන්නේ වාර්තාගත වෙන්නේ නැනේ.. රෙද්දක් ඇදගෙන පොලිසියේ පැමිනිල්ලක් දැම්මැකිද බන් ගැනිගෙන් කරදරයි කියලා..
මං මේ සිරාවටම අහන්නෙ.. ආදරේ කරපු කාලෙ කතා කරපු බැන්ඳට පස්සෙ වෙනස් වෙනවද..? ඒ කාලෙට වඩා ආදරේ අඩු වෙලා වගේ දැනෙනවද බැන්ඳට පස්සෙ..?
සිරාවට උබ බැදලා නැති උනාට වැඩේ තෙරෙනවා. බදින කෙල්ලත් වාසනාවන්තයි. ජිවිතේ ඔහේ ඒකාකාරීව යන්නේ නැතුව වෙනසක් කරනවා නම් ඉදලා හිටලා, ලව් කරන කාලේ වගේම ඉන්න පුලුවන්.. (මම බැන්දේ නම් ලව් කරලා නෙමෙයි, ඒත් සැහෙන කාලයක් ආශ්‍රය කලා )මම ඒක දන්නේ නෑ හරියටම මොකද මම බැදලා නැති නිසා නමුත් එහෙම වෙනස් වෙන එක හෝ නොවෙන එක පුද්ගලයා අනුව තමයි තීරණය වෙන්නේ. උබ හැම දාම එකම පළතුර කනකොට රස නෑ වගේ නේ? ඒ වගේම තමයි මිනිස්සුන්ගේ සම්බන්ධකම් එකට ගොඩාක් කාලයක් ඉන්න කොට අගය නැති වෙනවා, ආයි අගය එන්න නැති වෙන්නම ඕනේ. love කරන කොටත් එහෙමනේ මුල්ම දවස් ටික පනදාගෙන යනවා, මහන්දි වෙනවා, හිතනවා ලෝකයක් නැතුව නමුත් අවුරුදු ගාණක් ගියාම ඒක ටිකක් සාමාන්‍යය දෙයක් වෙනවා. මෙහෙම වුන ගමන් දාලා යන්න එපා මොකද එහෙම එපා වෙන එක සාමාන්‍යයි ඒකට කරන්න තියෙන්නේ දෙන්නා එක්ක එකට එකතු වෙලා ටිකක් වෙනස් දෙයක් කරන්න එහෙම කරන කොට විවිධත්වය ඇති වෙනවා ඒ තුළින් ආයි සම්බන්ධය අළුත් වෙනවා. දැන් උබේ මේ තියෙන සම්බන්ධයේදි වුනත් උබ එකම එක කෙල්ල එක්ක කරොත් කෙල්ලට උබව එපා වෙයි එහෙම නැත්නම් උබට එපා වෙයි ඒකිව ඒක නිසා වෙනස් දෙයක් කරන්න. ලියුම් ලියන්න, කවි ලියන්න, movies බලන්න, පුලුවන් නම් games ගහන්න, එහේ මෙහේ ඇවිදින්න යන්න, කන්න බොන්න යන්න, trip එකක් යන්න, එකට මොනවා හරි වැඩක් කරන්න ශ්‍රමදානයක් වගේ, එකට කෑම හදන්න, පොත් කියවන්න, ඇදුම් අරගෙන දීලා ඒවා ඇදලා උබට පෙන්වන්න කියන්න , කැරම් දාම් චෙස් වගේ එකට අදින්න,විනෝදාංශ කථා කරන්න, තෑගි අරගෙන දෙන්න, අඩුපාඩු තියෙනවා නම් ඒවා කථා කරන්න, අනාගතයේදි කරන්න තියෙන දේවල් වලට උදව් කරන්න,ප්‍රශ්න කථා කරන්න ඒවාට විසදුම් කථා කරගන්න මේ වගේ දේවල් මිශ්‍ර කර කර කරන්න එතකොට කවදාවත් එපා වෙන්නේ නෑ.
කරදරයි කිව්වට එක කරදරයක්යැ. ගමේ යන්න ඔනා කිව්වම ඔක්කොම වැඩ දාලා යන්න ඔනා. කවදාවත් වාහනේට පෙට්‍රල් බිදක් ගහන්නේ නැ, තියන එක රතු කට්ටට එනකන් පැදලා ගෙනත් තියනව. ගෙදර එන්න ඔන්න මෙන්න තිඋයෙද්දි ගෙට්ටුව ලගදි කියනවා පොඩි එකාගේ පිටි ඉවරයි ගේන්න බැරිද කියලා. කිසිම දවසක වාහනේට ගොඩ වෙලා ගමනක් යන්න බැ ගේට්ටුවෙන් එලියට ගිය ගමන් ආහ්, අරක අමතක උනා, මේක අමතක උනා, අයන් එක ගැහුවද දන්නේ නැ. ඉතින් කටු කාලා ආයේ යන්න ඔනා. මේ.. ඒයි. ඇහුනද? කියන්නකො? ඔය වචන ඇහෙනවා කියන්නේම කරදර ගොඩක් අත ලග.
වැරදිලා හරි අතේ කීයක් හරි තියෙනවා කියලා දැනගත්තොත් ඉවරෙට ඉවරයි, අන්තිම ශතේ වෙනකල් වියදම් කරනකල් උන්දැලට නින්ද යන්නෙ නැ 

මම ඒක දන්නේ නෑ හරියටම මොකද මම බැදලා නැති නිසා නමුත් එහෙම වෙනස් වෙන එක හෝ නොවෙන එක පුද්ගලයා අනුව තමයි තීරණය වෙන්නේ. උබ හැම දාම එකම පළතුර කනකොට රස නෑ වගේ නේ? ඒ වගේම තමයි මිනිස්සුන්ගේ සම්බන්ධකම් එකට ගොඩාක් කාලයක් ඉන්න කොට අගය නැති වෙනවා, ආයි අගය එන්න නැති වෙන්නම ඕනේ. love කරන කොටත් එහෙමනේ මුල්ම දවස් ටික පනදාගෙන යනවා, මහන්සි වෙනවා, හිතනවා ලෝකයක් නැතුව නමුත් අවුරුදු ගාණක් ගියාම ඒක ටිකක් සාමාන්‍යය දෙයක් වෙනවා. මෙහෙම වුන ගමන් දාලා යන්න එපා මොකද එහෙම එපා වෙන එක සාමාන්‍යයි ඒකට කරන්න තියෙන්නේ දෙන්නා එක්ක එකට එකතු වෙලා ටිකක් වෙනස් දෙයක් කරන්න එහෙම කරන කොට විවිධත්වය ඇති වෙනවා ඒ තුළින් ආයි සම්බන්ධය අළුත් වෙනවා. දැන් උබේ මේ තියෙන සම්බන්ධයේදි වුනත් උබ එකම එක කෙල්ල එක්ක කරොත් කෙල්ලට උබව එපා වෙයි එහෙම නැත්නම් උබට එපා වෙයි ඒකිව ඒක නිසා වෙනස් දෙයක් කරන්න. ලියුම් ලියන්න, කවි ලියන්න, movies බලන්න, පුලුවන් නම් games ගහන්න, එහේ මෙහේ ඇවිදින්න යන්න, කන්න බොන්න යන්න, trip එකක් යන්න, එකට මොනවා හරි වැඩක් කරන්න ශ්‍රමදානයක් වගේ, එකට කෑම හදන්න, පොත් කියවන්න, ඇදුම් අරගෙන දීලා ඒවා ඇදලා උබට පෙන්වන්න කියන්න , කැරම් දාම් චෙස් වගේ එකට අදින්න,විනෝදාංශ කථා කරන්න, තෑගි අරගෙන දෙන්න, අඩුපාඩු තියෙනවා නම් ඒවා කථා කරන්න, අනාගතයේදි කරන්න තියෙන දේවල් වලට උදව් කරන්න,ප්‍රශ්න කථා කරන්න ඒවාට විසදුම් කථා කරගන්න මේ වගේ දේවල් මිශ්‍ර කර කර කරන්න එතකොට කවදාවත් එපා වෙන්නේ නෑ.

එල එල මචං.. අර බෙරේ බැඳගන්නෙ නැතුව එල්ලගන්න කියපු සීන් එකෙන් මට තේරුනා උඹ බැඳලා නෑ කියලා..
මොකද බෙරේ එල්ලගන්න කලින් අපිත් හිතුවෙ ඔහොම.
හික් හික්, මේ තියෙන්නෙ ලෙසටම කියලාවැරදිලා හරි අතේ කීයක් හරි තියෙනවා කියලා දැනගත්තොත් ඉවරෙට ඉවරයි, අන්තිම ශතේ වෙනකල් වියදම් කරනකල් උන්දැලට නින්ද යන්නෙ නැ
අපි මොකක්හරි වැදගත්ම වැඩක ඉන්නකොට තමයි මෙයාලට town යන්න ඕන වෙන්නෙ, පැය බාගයක් වත් ඉන්න බැ, ඒත් Town ගියාම මතක නැ මොකටද ආවෙ කියල.
රෙදි කඩයක් ලගින් යද්දි අහන්නෙ, මේ ... අලුතෙන් මොනාහරි අවිල්ලද කියලා බලල එමුද? අද ගන්නෙ නැ අද බලල හෙට ගමු,
ඒත් ගියාට පස්සෙ එලියට එන්නෙ අඩුම ගානෙ 5,000 කට වත් කෙලවලා
ඒත් කොල්ලට ඇදුමක් ගත්ත කාලයක් මතක නැ, ගන්න කීයක් වත් ඉතුරු වෙන්නෙත් නැ
කරදරයි කිව්වට එක කරදරයක්යැ. ගමේ යන්න ඔනා කිව්වම ඔක්කොම වැඩ දාලා යන්න ඔනා. කවදාවත් වාහනේට පෙට්‍රල් බිදක් ගහන්නේ නැ, තියන එක රතු කට්ටට එනකන් පැදලා ගෙනත් තියනව. ගෙදර එන්න ඔන්න මෙන්න තිඋයෙද්දි ගෙට්ටුව ලගදි කියනවා පොඩි එකාගේ පිටි ඉවරයි ගේන්න බැරිද කියලා. කිසිම දවසක වාහනේට ගොඩ වෙලා ගමනක් යන්න බැ ගේට්ටුවෙන් එලියට ගිය ගමන් ආහ්, අරක අමතක උනා, මේක අමතක උනා, අයන් එක ගැහුවද දන්නේ නැ. ඉතින් කටු කාලා ආයේ යන්න ඔනා. මේ.. ඒයි. ඇහුනද? කියන්නකො? ඔය වචන ඇහෙනවා කියන්නේම කරදර ගොඩක් අත ලග.

හික් හික්, මේ තියෙන්නෙ ලෙසටම කියලාවැරදිලා හරි අතේ කීයක් හරි තියෙනවා කියලා දැනගත්තොත් ඉවරෙට ඉවරයි, අන්තිම ශතේ වෙනකල් වියදම් කරනකල් උන්දැලට නින්ද යන්නෙ නැ
අපි මොකක්හරි වැදගත්ම වැඩක ඉන්නකොට තමයි මෙයාලට town යන්න ඕන වෙන්නෙ, පැය බාගයක් වත් ඉන්න බැ, ඒත් Town ගියාම මතක නැ මොකටද ආවෙ කියල.
රෙදි කඩයක් ලගින් යද්දි අහන්නෙ, මේ ... අලුතෙන් මොනාහරි අවිල්ලද කියලා බලල එමුද? අද ගන්නෙ නැ අද බලල හෙට ගමු,
ඒත් ගියාට පස්සෙ එලියට එන්නෙ අඩුම ගානෙ 5,000 කට වත් කෙලවලා
ඒත් කොල්ලට ඇදුමක් ගත්ත කාලයක් මතක නැ, ගන්න කීයක් වත් ඉතුරු වෙන්නෙත් නැ
appatasiri.
wenama thread ekak patan gaththoth narakada ape kollanwa beraganna widiha gana discuss karanna?
පට්ට අතල් සීන් ටිකක් නේ බන් තියෙන්නේ
මේ ගැන වෙනමම thread එකක් දැම්මොත් මේකේ උන්ට ලොකු දැනුමක් ගන්න පුළුවන් වේවි විවාහ ජීවිතය ගැන