ජෙට් පැක් ඇදගත්ත මිනිස්සු දෙන්නෙක් එමිරේට් A380 ජම්බො ජෙට් යානයක් සමග පියාසර කරපු හැටි.මෙසේ කර ඇත්තෙ එමිරේට්ස් ගුවන් සේවා සමාගමේ දැන්වීමක් සදහලු.
මෙම දැන්වීම රූගත කරල තියෙන්නෙ ගුවන් යානයේ සිට අඩි 1500 ඉහලින් පියාසර කරපු හෙලිහොප්ටරයකින්ලු.
මෙම වීඩියො එක යූටියුබ් පළ කරලා තියෙන්නෙ 04 වෙනිදා ,අද වෙනකොට 8,468,939 පිරිසක් එය නරඹලා

Last edited: