A4 වෙනුවට යූස් කරන්න පුලුවන් මොනවද ප්රින්ටර් වලට ලංකාවේ තියෙන කොල.
ඔව් බන් හැමතැනම ගියා .කොහේවත් නැහැ.මුකුත් ම නැ දන්න විදියට
80gsm වෙන පේපර් නෑ නේද
දැන් a4 පුදලා ඉවරයක් කරන්න බෑ මචං
eye pack dekak gaththa ekak 2000
ඉස්සර 500ට ගත්ත ඒවා නේද බ්රෝ2000 ෂේප් මචං
2500ක් පෙලක් තැන් වල
පොටෝ කොපියක් 9 - 10යි දැන්
kiyada? koheda place 1ka?A4 thiyenawa. Call me 0702085420