A5 Paper එකක දෙපැත්ත Type කරන්න මිල?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ටයිප් සෙටින් කරන තැන් වල A5 (A4 කොලෙන් බාගේ කොලේ) Paper එකක දෙපැත්ත ටයිප් කරන්න එක කොලේකට කීයක් විතර ගන්නවද? කොල 100ක් විතර ටයිප් කරන්න තියෙනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මචං අදුරන මල්ලි කෙන්ක්ව සෙට් කරලා දෙන්නද? ඌ එක්ක ගාන කතා කරගන්න.මගෙන් දවස්ක් ඇහුවා ටය්ප් සෙටිං වැඩක්වත් නැද්ද කියලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මචං අදුරන මල්ලි කෙන්ක්ව සෙට් කරලා දෙන්නද? ඌ එක්ක ගාන කතා කරගන්න.මගෙන් දවස්ක් ඇහුවා ටය්ප් සෙටිං වැඩක්වත් නැද්ද කියලා
    මිල ගණන් අහලා මෙතන දාපං