A6 පාර අයිනේ ඉඩමක HOARDING

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    A6 පාර අයිනේ 10 perch වගේ ඉඩමක් advertising company එකකට rent කරොත් පාඩුද
    සාමාන්‍යෙන් කොච්චර ගානක් අවුරුද්දකට හම්බෙනවද
    අවසර ගන්න එහෙම ඕනෙද
    1633949127027.png
    මේ වගේ බෝඩ් එකක් ගහන්න
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    nikan tiyana idame kiyak hari hamba wenawane
    wel idamak da?

    oni nam passe puluwan building ekak gahala eke side eken hari udin hari gahanna
    wel idamak goda karanna awasara ganna process eke thiyenne habai ee kotasa nam goda wela thiyenne

    A6 Colombo kurunegala neh. Daily giya paara 😁 bump
    ow ow polgahawela area eke thana thiyenne
    ------ Post added on Oct 11, 2021 at 4:29 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මාත් තැන් 2ක් හොයනවා.A 6 එකෙයි හයි ලෙවල් එකෙයි.තැනෙ පින්තුරයක් එක්ක ගාන පි එම් කරපං.