A8 එකයි i7 එකයි compare කරන්න දන්නවද?

Peek

Member
Feb 26, 2017
23
3
0
Mars
A8 එකයි i7 එකයි compare කරන්න දන්නවද?

A8 එකයි i7 එකයි compare කරන්නේ කොහොමද බන් ,

මේවා යටතේ

Opcode and Operand
Register transfer

bump එකක්වත් දාපන්.. talk වල දැම්මේ ගොඩක් අය මෙවෙලේ online ඉන්න නිසා
:):):)
 

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    දන්න කෙනෙක් උදව් කරයි මචෝ :yes::yes:
    A8 කිව්වෙ Apple A8 Mobile CPU එකද නැත්නම් AMD A8 APU එකද නැත්නම් වෙන මොකක්හරි එකක්ද?:confused:
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    maxresdefault.jpg



    ඔය දෙක කම්පෙයා කරන්න බෑ මාත්තයො :rolleyes: