~A_L Help~

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
.
.
.
.
.
.
.
මචන් A/L IT ලේසිද ? අන්තර්ගතය ගැන අයිඩියා එකක් ගන්න , කඩෙන් ගන්න ඕනෙ මොනවහරි උබලත් යූස් කරපු පොත් තියනවද? පාස් පේපර්ස් වලට අමතරව? ඒ පොත් වල නම් ටිකක් කියපන්කො, :)
 
cats

Active member
  • Jan 15, 2013
    722
    159
    43
    Maths thamai kare:)

    Physics walata Rosa sir ge vivarana tika baluwa.
    Maths walata nam poth gaththe naa.:no:
     
    cats

    Active member
  • Jan 15, 2013
    722
    159
    43
    Aiyo sorry.:(:(

    Mama hithuwe are maths ekka thiyena podu wishaya darawe IT kiyala:(
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    patta lesiy..

    man masa 5n clz nogihin B ekak damma..

    IT karapu hinda thama matanam campus enna labune.

    complete note ekakui teachers guide 2i past papers pothai hodatama athi IT paper eka goda danna..
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    IT ලේසී. :) පාස් පේපර්ස් වලට අමතරව ගනිං රාජමංත්‍රී සර්ගෙයි, ඉන්දික සර්ගේ මොඩ්ල් පේපස් පොත් දෙක. තව පරිගණක සගරාවේ පාඩම් යනවා. පුලුවනි නම් මුල ඉදලා ගත්ත එකෙක්ගෙන් පාඩම් ටික ඉල්ල ගනිං.
     
    උඹ මැත්ස් එක්කද කලේ. එතකොට අහුවෙන්නේ පොදු විෂය ධාරාවටද?
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    patta lesiy..

    man masa 5n clz nogihin B ekak damma..

    IT karapu hinda thama matanam campus enna labune.

    complete note ekakui teachers guide 2i past papers pothai hodatama athi IT paper eka goda danna..

    තෑන්ක්ස් බං, ක්ලාස් නොගිහින් තමා ගේම ගහන්න බලන්නේ :)

    IT ලේසී. :) පාස් පේපර්ස් වලට අමතරව ගනිං රාජමංත්‍රී සර්ගෙයි, ඉන්දික සර්ගේ මොඩ්ල් පේපස් පොත් දෙක. තව පරිගණක සගරාවේ පාඩම් යනවා. පුලුවනි නම් මුල ඉදලා ගත්ත එකෙක්ගෙන් පාඩම් ටික ඉල්ල ගනිං.

    එල බන්. ඕලෙවල් IT වලට වඩා ගොඩක් අමාරු නෑ නේ?
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    තෑන්ක්ස් බං, ක්ලාස් නොගිහින් තමා ගේම ගහන්න බලන්නේ :)

    එල බන්. ඕලෙවල් IT වලට වඩා ගොඩක් අමාරු නෑ නේ?

    පුලුවන් නම් ක්ලාස් එකකට පලයං. ඕලෙවල් IT වලට වඩා ගොඩක් අමාරු නම් නෑ. හැබැයි බූලියන්, ප්‍රෝග්‍රැමින්, වෙබ් ඩිසයිනින් එහෙම ඕලෙවල් වලට වඩා තියනවා. sql, නෙට්වර්කින් එහෙමත් තියනවා. මොනවා උනත් සෑහෙන්න වටිනවා බං සිලබස් එක.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    පොදු විෂය ධාරාවට තමයි මචන්.

    මචං මම චක්‍රලේඛනයක දැක්කා කෙම වෙනුවට it කලොත් මැත්ස් වලට අයිති වෙන්නේ කියලා. ෆිසික්ස් වෙනුවට හරි කම්බයින් වෙනුවට හරි it කරොත්ලු පොදු විෂය ධාරාවට යන්නේ. හැබැයි චක්‍රලේඛනය දැන් වෙනස් කරලද දන්නෙ නෑ.