A_SIGN_OF_THE_RESURRECTION.....

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    (17) Therefore, exalt Allah when you enter the evening and in the morning. (18) His is the praise in the heavens and the earth, at the setting sun and at noon. (19) He brings out the living from the dead, and the dead from the living. He revives the earth after its death. Likewise you shall be brought forth.

    [30. Surat Ar-Rum, Meccan, 60 verses]

    * * * "Anyone who believes in God and the Last Day (of Judgment) should not harm his neighbor. Anyone who believes in God and the Last Day should entertain his guest generously. And anyone who believes in God and the Last Day should say what is good or keep quiet."
    [ Sahih Al-Bukhari, Volume 8, Book 73, Number 47.]
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මොකද්ද මචෝ සිරාජ් මේ? උබ ඉපදුන හැටිද? :D :D

    සිරාවටම මොකද්ද බං මේ??
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මොකද්ද මචෝ සිරාජ් මේ? උබ ඉපදුන හැටිද? :D :D

    සිරාවටම මොකද්ද බං මේ??

    \මචන්zzz විඩීයෝ එක 2පාරක් 3න් පාරක් විතර බලන්න...:)ඉතකොට තෙරෙයි...
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    3 හතර පාරක් බලන්න දෙයක් නැහැ බිත්තරේකින් සතෙක් ඉපදෙන හැටිනෙ තියෙන්නෙ. ආයෙ මොනාද resurrection එකක් ගැනත් තියනවා. දැන් එතකොට මේකෙ තේරුම ඔය බිත්තරෙන් එන්නෙ රිසරෙක්ට් වෙච්ච පොරක්ද? එහෙම නැත්නම් රිසරෙක්ට් වෙන කොට වෙන්නෙ ඔහොමද? තේරෙන බාශාවකින් කියපන්කො බන්..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    (17) Therefore, exalt Allah when you enter the evening and in the morning. (18) His is the praise in the heavens and the earth, at the setting sun and at noon. (19) He brings out the living from the dead, and the dead from the living. He revives the earth after its death. Likewise you shall be brought forth.

    [30. Surat Ar-Rum, Meccan, 60 verses]

    බබෙක් රූපයක් වගේ පෙන්නේ නැද්ද..??
     
    What are you smoking bro??:lol::lol:

    මට නම් එහෙම එකක් පෙනුනෙ නැහැ. වීඩියෝ එක දාන්න කලින් එහෙම කියලා තිබ්බනම් පෙන්නෙන්න තිබ්බ. දැන් වැඩක් නෑ..