Aaaawa aaawa iOS 7

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,422
    895
    113
    Negombo paththe thama
    ඔන්න කාලෙකට පස්සෙ නූලක් දාන්න ආවා
    කට්ටිය දන්නවනේ iOS ගැන ඔන්න ඇපල් වෙළෙන්දො ටික :P iOS 7 ටික අරන් ඇවිල්ලා!!!

    apple-ios-7-real-2.jpg

    වීඩියෝ එක බලන්නකෝ එකේ ඔක්කොම දාලා තියෙනවා


    සලකලා ගියාට තරහා වෙන්නේ නැහැ!!!:yes::D
     
    • Like
    Reactions: Wolverine GTR