aadarayak karanna pinakata

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    machan ubalata me wage dawaswala me wage wadakata sammadam wenna kiwwoth ubala mokada karanne???

    eka pilimekata 27000 gaane pilima 28/

    IMG-20211201-WA0008.jpg
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ගමේ පන්සලේ නම් ඔහොම වැඩවලට සම්බන්ධ වෙනව. පුළුවන් විදියට කරනව.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    සල්ලි තියනවා නං අවුලක් නෑනේ ඉතින්.

    මම දවසක් ගල්කිස්සේ Family bakers එකේ ඉදන් එද්දී, Benz එකක ඇවිත් පොරක් පාරේ හිටිය හිගන්නෙක්ට 5000ක් දීල ගියා. මන් පොර එක්ක (හිගන්නා එක්ක. ) කතා කරා . තම්බි dials එකක්. හැමදාම පල්ලි ඇවිත් සිකුරාදා ට , ගල්කිස්සේ ඉදන් රත්මලානට යනකන් හම්බෙන හිගන්නන්ට 5000ක් දෙනවලු.
     
    • Love
    Reactions: KrishanL89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,280
    164,489
    113
    එකමත් එක රටක
    ඕවත් දැන් නිකන් දේසපාලුවෝ පාරක්, පාලමක් හදන්න අරන් ගානක් කඩාගන්නවා වගේ තමයි. මහාපරිමාණ පින් project වලින් හොදට හොයන අය ඉන්නව.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ඕවත් දැන් නිකන් දේසපාලුවෝ පාරක්, පාලමක් හදන්න අරන් ගානක් කඩාගන්නවා වගේ තමයි. මහාපරිමාණ පින් project වලින් හොදට හොයන අය ඉන්නව.
    ow ban mekema ekek thama
    mam uu haraha podi service ekak gatta... ugen ehena kisi udawwak une naha..

    passe moo eka eka ewata aadara illanawa
    masekata parak mokak hari ekak

    anthima paara pansalakata dushkarai kiala 8000 gane putu denna salli illuwa. ekata dunna. yako ape gedarath tiyenne plastic putu.

    moo hena kariyek ban. mama nama gama nokiya innam.

    habai mathaka tiyaganna, udaw kaeannam araka meka karannam kiagena enne hodata kelinna thama. uta hoda kiana uge fanslath mekata sambandai wage.