WIFI ADAPTER

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    machan man use karanne FIBER. phone eken wifi 6mbps wage enwa habai desktop eke enne 1.0 wage mokada karanne me adapter Eka use karanne
    1000013234.png
     
    • Like
    Reactions: NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    ඉස්සෙල්ලා බලන්න රවුටර් එක බිත්ති කීපයකින් එහාද තියෙන්නේ කියලා, එහෙම උනාමත් සිග්නල් වීක් වෙනවා.
    එහෙම අව්ලක් නැත්නම් USB WIFI ඇඩප්ටර් එකක් ගන්න.
    TPLINK වගේ හොද බ්‍රෑන්ඩ් එකක් ගන්න.
    300mbps සපෝර්ට් කරන එකක් ගන්න.
    හොද බරෑන්ඩ් එකක අලුත් එකක් නම් බලන්න දෙයක් නෑ..
     
    • Like
    Reactions: downx

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    300Mbps ‍N Speed එකක් ගන්න

    update: IEEE 802.11ac එකක් බලන්න.
    Thank bro Mata AliExpress link ekak dennako

    ඉස්සෙල්ලා බලන්න රවුටර් එක බිත්ති කීපයකින් එහාද තියෙන්නේ කියලා, එහෙම උනාමත් සිග්නල් වීක් වෙනවා.
    එහෙම අව්ලක් නැත්නම් USB WIFI ඇඩප්ටර් එකක් ගන්න.
    TPLINK වගේ හොද බ්‍රෑන්ඩ් එකක් ගන්න.
    300mbps සපෝර්ට් කරන එකක් ගන්න.
    හොද බරෑන්ඩ් එකක අලුත් එකක් නම් බලන්න දෙයක් නෑ..
    Echchara Dura na anek room eke tynne
    ------ Post added on Jul 27, 2024 at 11:56 PM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    DL : 35M, UL : 35M
    මගේ තියෙන්නේත් ඔය වගේ COMFAST brand එකේ ඇන්ටනා නැති WiFi Adapter එකක්. වරදක් නැත.

    ඔය adapter වල කියන්න තරම් වරදක් නෑ. Signal strentgh එක තමයි බලපාන්නේ. ඔයා ඕක හයි කරලා තියෙන තැනට ප්‍රමාණවත් signal ලැබෙන්නේ නැහැ (මෙහෙම දේකුත් තියෙනවා ඕවයෙ ඇන්ටනා නැති නිසා reception තරමක් අවුල්)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    ගහපිය වයර් එකක්
    ඩෙස්ක්ටොප් එකට මොන වයිපයියද?
    M10 ෆෝන් එකේ dual band wifi නැ
    ඩවුන්ලෝඩ් අප්ලෝඩ් දෙකම 45mbps ගාණෙ එනව
     
    Last edited: