Aadare nam ayi mehema karanne?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    janakacd said:
    Ya Ya 100% true....
    api elakiri eka lassanata thiyaganna one..
    ape demaupiyo issaraha unath balanna puluwan vidihata..
    samaharu sigi walata jara pics dala thiyenawa..
    mama hithanawa GT aiya a wage ayawa hoyala BAN karai kiyala..
    api me site eka quality ekata thiya gammu..

    Eka paratama dadoon gala ban karanavata vada machan e ayata varadi pennala deela hadaganna balanna one :D
    baning must be use as last resort machan :yes::D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thulithasajeewa said:
    සහෝදරී කියන කථාව සම්පූර්ණ ඇත්ත. ඒත් අතේ ඇඟිලි පහ එක වගේ නෑ නේ... හොඳ මිනිස්සු අතරේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා පොඩි පොඩි අප්සට් තියෙන.. මොනව කරන්නද කරුමෙ තමයි...
    කියල බලමු... හැදෙන එකා හැදෙයි..


    "පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්..
    උගේ ගතිය ඌ නාරී මැරූවත්....."

    අන්න හරි මච්ං එක්කෙනයි දෙන්නයි ඉන්නෙ නරක අය
    වැඩි හරියක් ඉන්නෙ හොඳ අයයි. නරකාය අතරිනුත් සමහරු පස්සෙ හරි හැදෙනව මචං
    :yes::D
    (හොඳම උදාහරණෙ මම )
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:

    But being a huge community like this we cant expect all 100% perfect...there are few who may act childish...It doesn't convey a picture regarding EK...
    Admins do not conduct screening programs or filtering members with police reports:rolleyes:

    so we have to expect some behave "Bad"
    So no point Scream on them:yes: just report Admins...& i m sure they ll do the necessity ...:D

    Well said amila ayiye:yes:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Proxies said:
    ORD_M2_HMG_Firing_lg.jpg


    axe.jpg
    :angry::angry::angry::angry::angry:
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    Zeus said:
    Eka paratama dadoon gala ban karanavata vada machan e ayata varadi pennala deela hadaganna balanna one :D
    baning must be use as last resort machan :yes::D

    na machan ehema karanna denna honda ne... sigi 1 jara pics dagena inna eka, jara pics post karana eka, keeyata wath anumatha karanna ba. ehema ekak weradila wanna ba ne..
    samahara katha waladi weradi wachana kiyawenna puluwan. ehema ekakata samawa denawa misak jara pics/threads dana ekata samawa denna ba...:yes::yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    Well said amila ayiye:yes:
    අපි මේවට ත්‍රෙඩ් ඕපන් කරන එකෙන් වෙන්නේ ඒ අය තවත් ප්‍රොමෝට් වෙන එක....මේ දවස් දෙක තුන අර ස්පෑම් KS එකෙන් පස්සේ එළ කිරි එකේ චාටර්ම දවස් දෙක තුනක්...එක අතකින් පුදුමයකුත් නෙවේ අළුත් මෙම්බර් කෙනෙකුට මෙහෙම හිතෙන එකත්
     
    Jun 11, 2009
    1
    0
    0
    I AGREE 100% TO RASHMI85 AS THIS IS A PLACE WHERE ANY BODY CAN COME AND GIVE THEIR COMMENTS REGARDLESS AGE...SO WILL TRY TO MAKE THIS ELAKIRI.COM ELAKIRI!!!!!
    NIRAL