AAnduwe Boru Show 1

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උබ දන්න ඉටිගෙඩිය කොල්ලො , ජෝන්ද සිල්වා , එල්ෆින්ස්ටන් එකේ සෙනග පොරකනව වේදිකා නාට්‍ය බලන්න, ෆන්ඩින් ඒජන්සි කියල චීනය දාල තියෙද්දිත් ආයේ කියනව ණයලු, මොන ඒවල උනත් උදේ කොහෙද මිනිස්සු වැඩ තියාගෙන ශෝ වලට එන්නේ , අනික වේදිකා නාට්‍ය උදේ පෙන්නන්නෑ , ඒව හවස පටන් ගන්නෙ, චිත්‍රපට තමයි උදේ ඉදන් තියෙන්නේ, සති අන්තයේ බලපන්කො හොද ෆිල්ෆ් හෝල් එකකට ගිහින් සෙනග කොච්චර ඉන්නවද කියල , මේවලින් සෙතක් වෙන්නැත්තනම් අහවල් එකක්ද වෙන්නෙ
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0

    :lol::lol::lol: senaga porakana ewa masekata dekakata ekak dekak thama. ekath special ekakata. oya hall ekakwath sewakayinge padi gewagannawath adayamak labanne naha.
    funding kiyanne aadareta denne naha naya. anika ekath kotasayi. ithuru gana anduwen.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ෂෝ විතරනේ තියෙන්නේ වෙන මොනවද කරලා තියෙන්නේ. යුද්දේ ඉවර කරා කියලනම් කියන්න එපා. දැන් ඒකට ගොඩක් කල්. අපිත් රැවටුනා ඒකට.

    එතකොට තවත් යුද්ධ තියනවද අම්මපා , අපිනෙ රැවටුනේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :lol::lol::lol: senaga porakana ewa masekata dekakata ekak dekak thama. ekath special ekakata. oya hall ekakwath sewakayinge padi gewagannawath adayamak labanne naha.
    funding kiyanne aadareta denne naha naya. anika ekath kotasayi. ithuru gana anduwen.

    උබ මහ මෝඩයෙක් බන් , මේවගේ ඒවලින් කරන්නෙ ආණ්ඩුවක් හම්බකරන එක නෙමේ , මේ කාර්මාන්තයේ යෙදිල ඉන්න මිනිස්සුන්ට නැගී සිටින්න අත දෙන එක, ගම් ගම් වල ශාල හැදුවට හැමෝම එහෙම එන්නෑ , ඒවට රසිකයෝ ඉන්න ඕන මේවගේ තැනක තිබ්බාම අතිවිශාල පිරිසකට තමන්ගේ දක්ශතාවය පෙන්නන්න පුලුවන්,හරි ගෙවන්නම ඕනයි කියමුකො, කමක් නෑ අපේ සල්ලි අපේ වැඩකට යොදවල තියෙන්නේ , උබ කියන විදියට හරියට ඉස්පිරිතාල වලින් , ඉස්කෝල වලින් ආණ්ඩුව හම්බකරන්න ඕන, ලෙඩ්ඩු ඕන එකක් , සිසුන් ඕන එකක්
     
    dan bila leda wena ayagen anduwa hamba karanne.
    eye hospital eke kannadi walata es check karanna masa 3 nam dila balan inna ona. pita karoth 500/= ewatawath pahasukam denne naha.
    Bahira upadi nawaththala dala private ewa karanna ida denne.
    iskola walin lamayigen kochchara salli gannawada. Loke aduwenma education ekata wiyadam karana ratak lankawa.

    oya kiyana ewa serama dan anduwa karanawa. ethakota meka pinata hadana ekak :lol:

    mekata atha denawanam mechchara loku ewa ona naha. gam mattamin mewata karanna wada ona tharam thiyenawa. danata thiyana ewa wadi diyunu karanna.
    aduma gane api inna kale maharagama youth eke hall eke lightswath hariyata wada naha. anduwen salli denneth naha hadanna welawata

    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    මම දන්න විදියටත් මේක ණයක් නෙමේ චීන රජයෙ තෑග්ගක් අපිට. හැබැයි theater එකක් නැතුව shopping mall එකක් දුන්නනං හොදයි. මොකද රන්මිණිතැන්න කියල මහ ලොකුවට හැදුව චිර්‍තපටි හදන්න, ලංකාවෙ ගොඩක් එවුන්ට හොද චිර්‍තපටි හදන්නත් බෑ හැදුවත් අපේ එවුන් බලන්න යන්නෙත් නෑ. අපරාදෙ සල්ලි, කොහෙ හරි පාරක් කාපට් කරන්න තිබුනෙ. :frown:

    ඉතින් සිංදු කාරයන්ට, නාට්ටි කරයන්ටත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නෙ. මල වගේ ලස්සනට තියෙයි මේක. හැබැයි වැඩක් වෙන එකක් නෑ. මම කියන්නෙ ඕක shopping mall එකක් හරි කරන්න ඕනි කියල. :confused:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    :lol::lol::lol: senaga porakana ewa masekata dekakata ekak dekak thama. ekath special ekakata. oya hall ekakwath sewakayinge padi gewagannawath adayamak labanne naha.
    funding kiyanne aadareta denne naha naya. anika ekath kotasayi. ithuru gana anduwen.

    nikan thoge hithe thiyana kuhaka kama methana pradarshanaya karanna epa.
    umba demala neda????
    udde gana kiyapu kathawen hitha ganna puluwan.......:P
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    මම දන්න විදියටත් මේක ණයක් නෙමේ චීන රජයෙ තෑග්ගක් අපිට. හැබැයි theater එකක් නැතුව shopping mall එකක් දුන්නනං හොදයි. මොකද රන්මිණිතැන්න කියල මහ ලොකුවට හැදුව චිර්‍තපටි හදන්න, ලංකාවෙ ගොඩක් එවුන්ට හොද චිර්‍තපටි හදන්නත් බෑ හැදුවත් අපේ එවුන් බලන්න යන්නෙත් නෑ. අපරාදෙ සල්ලි, කොහෙ හරි පාරක් කාපට් කරන්න තිබුනෙ. :frown:

    ඉතින් සිංදු කාරයන්ට, නාට්ටි කරයන්ටත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නෙ. මල වගේ ලස්සනට තියෙයි මේක. හැබැයි වැඩක් වෙන එකක් නෑ. මම කියන්නෙ ඕක shopping mall එකක් හරි කරන්න ඕනි කියල. :confused:

    meka thaggak kiyala kohewath naha. chinen adara. ekath kotasayi. anika anduwen.

    Ranminithanne api giya may wala giya. eke kalawa wawila. kawuruth yanne naha ekata film gahanna. ekath recordings walata gannawanam 5 lak wage ganak gewanna ona. (gana hariyatama sure naha).
    eke karana 1st film eka me lagadi patan ganne kiyala news ekaka thibba.
    ekath boru show ekak
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    dan bila leda wena ayagen anduwa hamba karanne.
    eye hospital eke kannadi walata es check karanna masa 3 nam dila balan inna ona. pita karoth 500/= ewatawath pahasukam denne naha.
    Bahira upadi nawaththala dala private ewa karanna ida denne.
    iskola walin lamayigen kochchara salli gannawada. Loke aduwenma education ekata wiyadam karana ratak lankawa.

    oya kiyana ewa serama dan anduwa karanawa. ethakota meka pinata hadana ekak :lol:

    mekata atha denawanam mechchara loku ewa ona naha. gam mattamin mewata karanna wada ona tharam thiyenawa. danata thiyana ewa wadi diyunu karanna.
    aduma gane api inna kale maharagama youth eke hall eke lightswath hariyata wada naha. anduwen salli denneth naha hadanna welawata

    ඉතින් යකෝ බීලා බීල ලෙඩ උනාම අපේ සල්ලිනෙ උන්ට වියදම් වෙන්නේ , ඉල්ලන් ලෙඩ උනාමත් බේත් කරපල්ලකො , එකනම් හොද දෙයක් ලෙඩට ගෙවන්න වෙයි කියල බයේ බීමවත් නවත්තයි , පවුල් කීයක්නම් සාමකාමීද? අනික බලපන්කො ලෙඩ හැදුනු මිනිස්සු කීයක් නිකන් බේත් ගන්න එනවද කියල , බීපු එකා ගැන විතරක් හොයන්නේ , ලෝකෙ ලෙඩකට තියෙන්නෙ බිව්වාම හැදෙන ලෙඩ විතරද? බාහිර උපාදි නවත්තන්න තීරණයක් කොහෙවත් නෑ , අනික ඒක කොහොමත් ප්‍රයිවට් තමයි , ඉස්කෝලෙන් සල්ලි ගන්නව තමයි, ඒත් හැම මාසෙම අපි කෝස් ෆී එකක් ගෙවන්න ඕනද ඉස්කෝලෙට , උබ වගේ ගොන් හරක් එක්ක කථාකරල කිසිම තේරුමක් නෑ