Aashiqui 3

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ashiqui 2 balanna inna kattiyata kiynne
    machan mul tika balapan
    ita passe kolla leda wena seen eka tynwa antima hariyata wenna
    eke kella ekkan ghn ut ekka love karana part ekk tynwa anna a tikata enakan balapan,ita passe wahala dapan,,machan hitha sathutata patwena dewal machan balanna ona,,oya wage kadulu peragena hotu peragena walapena seen balanna epa ban

    hithata mala wadayak
    :)
    man ehemay kare
    just a friendly advice ban

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0

    ඒක නම් ඇත්ත බන්
    හොද බේබද්දෙක් වෙන්න ඇති ඕකෙ ස්ක්‍රිප්ට් එක ලියන්න ඇත්තෙ.
    හැබැයි සින්දු ටික නම් පට්ට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ashiqui 2 balanna inna kattiyata kiynne
    machan mul tika balapan
    ita passe kolla leda wena seen eka tynwa antima hariyata wenna
    eke kella ekkan ghn ut ekka love karana part ekk tynwa anna a tikata enakan balapan,ita passe wahala dapan,,machan hitha sathutata patwena dewal machan balanna ona,,oya wage kadulu peragena hotu peragena walapena seen balanna epa ban

    hithata mala wadayak
    :)
    man ehemay kare
    just a friendly advice ban

    ඇත්ත කතාව මචෝ...:cool:
    ෆිල්ම් එක ලඟ තිබිලත් මට තාම බලන්න හිතෙන්නේ නෑ මචෝ ෆිල්ම් එක සම්පූර්නයෙන්ම.:yes:
    සිංදු ටික නම් ඇත්තටම ලස්සනයි.:yes::yes::love:
    කතාව දන්න නිසා මට බලන්න හිතෙන්නේම නෑ.:no:
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    Patta ah..

    bd7k.jpg

    ඉස්සුවේ බුකියෙන්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය ෆිල්ම් එකේ තියෙන්නේ බලාපොරොත්තු බිද වැටීම් ගැන ,එකයි ඕකට බෝතලේ දාලා තියෙන්නේ ,ෆිල්ම් එකට ගොඩක් සම්මන ලැබෙනවා අනිවා
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කාලෙකින් බලපු එලම ෆිල්ම් එකක්.
     
    duminda1228

    Junior member
  • Sep 5, 2010
    82
    3
    8
    සිරාම Film එකක් බං..තේරුම් ගන්න බලන්නම ඕනි.මාර ලස්සනයි..ඒත් අවසානය මාර දුකක් බං..