aawa aawa oonna aawa...

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Navanethem Pillay aawo... me gani me paara monawa karaida danne naha...:angry::angry::angry:
     
    Last edited:

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    නවනිදන් පිල්ලේ ඇවිත් මහින්දගේ සරම ගලවන් ගියත් කමක් නැ දැන් .ඕකාට කෙලවෙන ඕනේ දෙකට මම කැමති :angry::angry::angry::angry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    හොඳ කාලයක් එයි වගේ රටට.

    නමුත්..වැලිවේරිය වතුර ඉල්ලපු මිනිස්සුන්ව මරපු එක, කටුනායක දී විශ්‍රාම වැටුපෙදී මිනිස්සුන්ට හමුදාව දාල වෙඩිතියලා රොශේන් චානුක මරපු එක.. බූමිතෙල් සහනය ඉල්ලපු උන්ට හමුදාවෙන් වෙඩිතියලා ධීවරයෙක් සාහසික විදියට මරපු එක.. වහන්න කියලම ඇරපු වැඩකට නැති සල්ලි කන්දරාවක් විනාශ කරලා කොමිස් වෙනුවෙන් හදපු නොරෙච්චෝලේ බලාගාරේ, මත්තල ගුවන්තොටුපොල, මාගම්පුර වරාය... නයිට් කාර් රේස්.. භාරත ගාතනය...කොන්ද කෙලින් තියෙන් ඉන්න මාධ්‍යවේදීන්ට මරනසහතික දීපු...ජීවන වියදම අහස උසට නග්ගපු රටේ හැම පුර වැසියෙකුවම ලක්ශ 4ක ණය කාරයෙකු කරපු...හමුදාව විනාශ කරපු හමුධාපති හිරේදාපු... අග්‍රවිනිශ්‍යකාර තුමිය අසාධාරන ලෙස බලයෙන් පහකරපු රටේ ඉඩම් චීනෙට විකුනලා රට චීනේ කොලනියක් බවට පත්කරපු සූදුව වෙනුවෙන් කරන්න පුලුවන් හැම කුප්ප වැඩක්ම කරපු හා එකී නොකී කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම කරපු මේ ආන්ඩුවේ කෙරුවාව දුමින්ද සිල්වාට මතක තිබුනත් මේ රටේ මෝඩ මිනිස්සුන්ට මතක නෑ...

    නවනීදන් පිල්ලෙයිව දැන් හැම එකාම යකෙක් ආව වගේ කතා කරයි... මේරටේ මානව හිමිකම් නෑ කියල කියන මිනිස්සුම මානව හිමිකම් වෙනුවෙන් හොයන්න ලොක්ක එනකොට විරුද්ධයිනම් ආයිත් මේරටට කවදාවත්ම ගැලවීමක් නෑ... කාර් රේස් බලල පානුයි පරිප්පුයි කාල රොකට් රෝහිතගේ රොකට් එක රෑට ඉහල ආසේ තරුවක් වගේ යනකොට බලාගෙන අප්පුඩි ගහගෙන ඉඳිමු... එච්චරයි මට කියන්න තියෙන්නේ..:dull::dull:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy

    :yes::yes: