aayeth chandayak thibboth kawru dinai da?

Aayeth chandayak thibboth kawda dinanne?

  • Mahinda Rajapaksha

    Votes: 19 59.4%
  • Sajith Premadasa

    Votes: 13 40.6%

  • Total voters
    32
සජිත් ප්‍රේමදාස දැම්මම ඉල්ලයි කියළා හිතන්න බැහැ .. මොන අරමුණකින් හැදුවද මම දන්නෙ නැහැ ! හැබැයි ඔය poll එක මෝඩ කමට හදපු එකක් ...

මහින්ද රාජපක්ෂගෙ නමනම් දවසින් දවස පල් වෙනවා ... computer gill maat දැම්මෙ නැත්නම් පොර ගූ පැරදිල්ලක් පරදින්නෙ ...

හැබැයි ඊළඟ ඡන්දෙට තව අවුරුදු හයක් තියන නිසා ... ඒ වෙනකොට ඡන්දයක් තියන්න රටක්-ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතුරුවෙයිද ? නැද්ද ? කියළා poll එකක් හැදුවොත් නරකද ?
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
සජිත් ප්‍රේමදාස දැම්මම ඉල්ලයි කියළා හිතන්න බැහැ .. මොන අරමුණකින් හැදුවද මම දන්නෙ නැහැ ! හැබැයි ඔය poll එක මෝඩ කමට හදපු එකක් ...

මහින්ද රාජපක්ෂගෙ නමනම් දවසින් දවස පල් වෙනවා ... computer gill maat දැම්මෙ නැත්නම් පොර ගූ පැරදිල්ලක් පරදින්නෙ ...

හැබැයි ඊළඟ ඡන්දෙට තව අවුරුදු හයක් තියන නිසා ... ඒ වෙනකොට ඡන්දයක් තියන්න රටක්-ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතුරුවෙයිද ? නැද්ද ? කියළා poll එකක් හැදුවොත් නරකද ?

maxxxxxxxxxxxxxxxxa kathaawa!! agree!!:dull::dull::oo::baffled:
 
Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    Mahinda Rajapaksa 01.jpg