Koombiyo Hondai da ?

Hondai da ?

  • Supiri

    Votes: 94 69.1%
  • Hithuwa tharam honda na

    Votes: 10 7.4%
  • Baluwe na

    Votes: 32 23.5%

  • Total voters
    136
  • Poll closed .

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    english subtitle wath thibbanam aththa ranking danaganna thibba :lol:

    ha ha ow..
    ehenam forign unuth meke mokadda kiyala balanawane rating mechchara wadi..
    mama oka balala na.. eth godak un kiyanawa anith SL teledrama ekka compare karama godak hodai kiyala..
    subs hadala suddantath pennuwa nam lankawata hodai.. :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් එකෙක් pm කරල කිව්ව බලන්න කියල අනේ මන්ද තාම Game of Thrones බලනව :sorry: ඒක බලල ඉවරයක් වෙලා හිතල බලන්න ඕනෙ :yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    කූඹියාෙ drama එකට English subs දැම්මට වැඩක් නැහැ.
    ඒ කතාවේ තියෙන දේවල් ලංකාවේ මැරයෝ politicians ලා ගැන තියෙන්නේ. ඒවා පිටරටට අදාළ නැහැ.
    ලංකාවේ පරිසරය ගැන දන්නා උන්ට ඕක පට්ට.

    කොළබ හතේ නෝනලා ට එළවළු ගෙනල්ලා English වලින් කඩේ යනවා කිව්වහම පිටරට උන් බලයි මොකක්ද ඒකෙ තේරුම කියලා.
    ඕක international යන්න එහෙම ක්‍රමයක් නහැ.
    නමුත් ලංකාවේ ඇතුලේ දි බලන අනික් drama හැම එකකටම වඩා උපරිමයි.
     
    Last edited: