Koombiyo Hondai da ?

Hondai da ?

  • Supiri

    Votes: 94 69.1%
  • Hithuwa tharam honda na

    Votes: 10 7.4%
  • Baluwe na

    Votes: 32 23.5%

  • Total voters
    136
  • Poll closed .

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    FB එකේ එහෙම ගොඩක් අය ලංකාවේ හොඳම crime drama එක කියලා මැරෙන්ඩ හදන හින්දා බැලුවා. කූඹියෝ ලංකාවේ අනික් ටෙලි නාට්‍යය වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒත් ලංකාවේ හොඳම crime tv series එක නෙවේ. ගිණි අවි සහ ගිණිකෙළි tv series එක රඟපෑම්, චරිත, කතාව, action වගේ හැම පැත්තෙන්ම ගොඩක් ඉදිරියෙන් ඉන්නේ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    මම අවුරුදු 8කින්වත් ලංකාවේ නාට්‍යයක් බලපු නැති එකෙක් :rofl: එක්කෝ මෙගා ලබ්බවල් නැත්නම් හින්දි ලබ්බවල්:P ඉදල හිටල ආටක නාටක වගේ ජෝක් ඒවා බැලුවා මොකද ඒවා එක දවසින් ඉවරනේ කතාව.. මේක ඇවිල්ලත් ඔක්තෝබර් වෙනකන් බලල තිබ්බේ නෑ..නිකමට ඔන්න ඔහේ යූටියුබ් එකේ බැලුවා..පට්ට කියන්නේ එදා දවස ඉවර වෙද්දි ඔක්කොම ටික බැලුව කියපන්කෝ එදා වෙනකං :lol::lol: සුපිරි. කතාවේ කොටස් ගානත් අඩු නිසා හොදයි. කැමරා, දෙබස් නලු නිලියෝ ඔක්කොම උන් පට්ට.

    මුං ඕක ඉවර කරලා තියෙන්නේ 2015 මුල. එක චැනල් එකකින්වත් අරන් නෑ :P:P ඕව සෙට් වෙන්නේ නෑනේ මල්ලි කියල ලක්මාල්ට කියල හරවල යවල. දැන් බලපංකෝ :lol::lol: හපාගෙන මැරෙන්න හිතිල ඇති චැනල් වලට අනික් :rofl::rofl:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    FB එකේ එහෙම ගොඩක් අය ලංකාවේ හොඳම crime drama එක කියලා මැරෙන්ඩ හදන හින්දා බැලුවා. කූඹියෝ ලංකාවේ අනික් ටෙලි නාට්‍යය වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒත් ලංකාවේ හොඳම crime tv series එක නෙවේ. ගිණි අවි සහ ගිණිකෙළි tv series එක රඟපෑම්, චරිත, කතාව, action වගේ හැම පැත්තෙන්ම ගොඩක් ඉදිරියෙන් ඉන්නේ.

    මටත් හිතුනේ ඕකමයි. කුඹියව අලියෙක් කරලා කවුරුහරි.ගිණි අවි සහ ගිණිකෙළි :love: