Aba gahak kapanna ona. Help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Ape gedara thibuna aba gahak lagadi kapuwa. Thattha laga number eka athi porage. Hawas wela ewannam
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අල්ලපු වැටේ උන් කියනවනං ඒ පැත්තෙ අතු ටික විතරක් කපල දාපං බං :( අපරාදෙ ගහ :(
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    marriage-relationships-tree-ex-x-marked-wood-dre0808_low.jpg


    29342848_10212402509112808_8081950466096758784_n.jpg


    පාදඩ දෙහිවල කලුසුද්දෝ....::angry::angry::angry::angry:

    bp
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    Ape gedara thibuna aba gahak lagadi kapuwa. Thattha laga number eka athi porage. Hawas wela ewannam

    ගස් කපන එවුන් හවසට බොනවා බන්. හවසට එවන්න එපා. උදේට එවන්න.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,621
    3,334
    113
    අබ ගහ එච්චර ලොකු නෑ. නිකම් අතින් උගුල්ලන්න පුළුවන්. කරල් ටික කඩාගෙන උගුල්ලලා දාපන්.