Abance එක Android phone rooting එක warranty එකට ගන්නෙ නැත්ද?
මචංලා මම මගෙ Sony Xperia phone එක Abance kandy service center එකකට අරගෙන ගියා, එකෙ heating ප්රශ්නයක් හින්ද. මම නිකන් අහුව එකෙ technician කෙනෙක්ගෙන් phone එක warranty period එක අතුලට root කරොත් warranty එක නැතිවෙනවද කියල.
එගොලො කිව හෙහෙම කෙක් නෑ මුකුත් software අවුලක් අවොත් warranty period එක ඇතුලත නොමිලෙ service කරන ව කියල. warranty එක නැතිවෙන්නෙ physical damages වලට විතරයි කියල. මෙක සිරාද? නැත්තම් මාව ඇන්දුවද?

කවුරුහරි Abance එකෙ වැඩකරනව්නම් හරි, මෙහෙම දෙයක් කරල තියනවනම් කියනවද?

Last edited:
kauda yako phone ganne warrenty ekka 

ehema ayata set wenne apple tama or blackberry crap 