Abans අබාන්ස් ගේ රෙද්ද ඉල්ලේ 🤣🤣🤣

good-man

Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    මුන්ගේ බඩු අවුල් ඉස්සර ඉදලම ඕකුන් ගේ ලගට දුවන්න බලන් ගන්න ඕනේ බඩු ගන්නවා නම්.
    ඉස්සර මම Phone එකක් ගත්තා 2007 කාලේ අරගෙන අවිල්ලලා සතියයි වැඩ නැහැ
    ගිහින් දුන්නා ම සතියෙන් අය අළුත් එකක් දෙනවා
    ඔහොම මම 7-8 වතාවක් මාරු කළා මාසේට දෙපාරක් මාරු කරනවා
    උන් අන්තිමේ මට දුන්නා රිස්ට් එකේ IMEI එක නැති Phone එකක්
    අය හදන්න ගිහින් දෙනකොට උන් කිව්වා අපි දුන්න Phone එක නමේ කියලා මේ ,
    එදායින් පස්සේ නම් බඩුවක් හදන්න දීලා ගන්නකොටත් , එක වෙනුවට වෙන එකක් දුන්නත් , අලුතින් දෙයක් ගන්නකොටත් රිස්ට් එකේ IMEI තියෙනවා ද කියලා බලලා මම ගන්නේ.
    උඹගේ රිවීව් නම් වැඩිය කෙයාර් කරන්න හොඳ ඒව නෙවෙයි උඹ ඉතින් රෙන්න ගියත් පූකේ උලක් ඇනෙන එකානේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මන් tv එකක් ගත්තා අවුරුදු 2කට විතර උඩදි. Screen එකේ sticker එකක් අලවල තිබුණා bar code එකක් එක්ක. ගෙදර ඇවිත් ඒ sticker එක ගලවලා බලද්දී dead pixel එකක්. ඒක වැහෙන්න sticker එක ගහලා තියෙන්නේ. උන්ට කිව්වම කිව්වා Warrenty claim කරන්න dead pixel 7ක් හෝ ඉට වඩා තියෙන්න ඕන ලු. එදත් එදාමයි දන්න එකෙක්ට වත් ඕකට යන්න දෙන්නේ නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මන් tv එකක් ගත්තා අවුරුදු 2කට විතර උඩදි. Screen එකේ sticker එකක් අලවල තිබුණා bar code එකක් එක්ක. ගෙදර ඇවිත් ඒ sticker එක ගලවලා බලද්දී dead pixel එකක්. ඒක වැහෙන්න sticker එක ගහලා තියෙන්නේ. උන්ට කිව්වම කිව්වා Warrenty claim කරන්න dead pixel 7ක් හෝ ඉට වඩා තියෙන්න ඕන ලු. එදත් එදාමයි දන්න එකෙක්ට වත් ඕකට යන්න දෙන්නේ නෑ.
    යකෝ මරන්න වටින්නේ බේසික පුතාලා :angry:
     
    • Like
    Reactions: NRTG and stasia

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    දැන් Electric බඩු කොහොමත් ලේසියෙන් අවුල් යන්නෙ නෑ

    Refrigerator - LG
    TV - Samsung
    Washing machine / Vacuum cleaner / Pressure washer - Innovex

    ඔය ඔක්කොම දැන් අවුරුදු 5+ කිසිම අවුලක් නැතුව ගත්ත දවසෙ වගේ වැඩ
    tv 2ක් නම් අවුරුදු 2ක් ඇතුලත කැඩිලා තියනවා. washing machine එකක 2 1/2 න් බෝඩ් එක ගියා ආයෙ pump එකේ ලෙඩක් ආවා හැබැයි සමහර මොඩල් හොඳට වැඩ.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    Abans is owned by Aban Pestonjee and her family. They are from North India but Persian origin.

    One of my friends was a regional manager for Abans some time ago. He used to say that she had complete control of her business and knows every little thing that goes on, in every showroom and every location. She was apparently a tough woman. MR tried to pump money to the business but she knew how to control it. She is very old now and her sons and daughter are running the business and don't seem to have much control.

    Expect a downfall of Abans.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මන් tv එකක් ගත්තා අවුරුදු 2කට විතර උඩදි. Screen එකේ sticker එකක් අලවල තිබුණා bar code එකක් එක්ක. ගෙදර ඇවිත් ඒ sticker එක ගලවලා බලද්දී dead pixel එකක්. ඒක වැහෙන්න sticker එක ගහලා තියෙන්නේ. උන්ට කිව්වම කිව්වා Warrenty claim කරන්න dead pixel 7ක් හෝ ඉට වඩා තියෙන්න ඕන ලු. එදත් එදාමයි දන්න එකෙක්ට වත් ඕකට යන්න දෙන්නේ නෑ.

    Fuck 🤬
     
    • Like
    Reactions: Lovtus