Hapo ow dawasak unge manager kenek call karala mata banagena giya oi. Baluwama kalin gewanna gaththa ekaka num thibila eka gewala iwarai munta weradila.අබාන්ස් එකේ වැඩ කරන එවුනුත් පිස්සු..
දම්රෝ ගන්න එකක් ගනිල්ලා.
උන්ගේ බිස්නස් වැඩි වෙනවා මේකෙන්

Replacement ekak dunnada?මම මුන්ගෙන් LG ස්මාර්ට් TV එකක් ඔන්ලයින් ඔර්ඩර් කරා. මුන් මට එවල තිබුණා ශෝරුම් එකේ පැය 1434 දුවපු එකක්. හොඳ වෙලාවට මේකේ පවර් ඕන් ටයිම් එක පෙන්නනවා.
View attachment 227035
ඔව් මචන්.Replacement ekak dunnada?
ai laptopඅබාන්ස් ටිවි නම් ගන්නහ් එප.
ෆක් එක ගෙවීමේ ක්රමයට හම්බෙන්නෙහ් ...
ආ මේ ඉන්නේ. මම අහල තියෙන්නේ බොරුවක් වගේ එහෙනම්.
Oya Boru unmayi ban market karanneඅබාන්ස් එක ගෑනු කෙනෙක්ට අයිති වෙලා තිබ්බා නේ ද කලින්? ඒ දවස්වල නම් සේවකයින්ට හොඳට සලකුවා කියලා තමයි ආරංචිය. Cleaning service එකේ පවා හොඳ පඩියක් එහෙම දුන්නා කියලා අහලා තියෙනවා. ඇත්ත ද දන්නේ නෑ
ආ මේ ඉන්නේ. මම අහල තියෙන්නේ බොරුවක් වගේ එහෙනම්.
------ Post added on Mar 27, 2024 at 6:40 PM
නෑ. එක ඔය social mediaවලින් කියපු දෙයක් නෙවෙයි. දැන් ගොඩක් කාලේකට කලින් රාජ්ය ආයතනයක ලොකු පුටුවක හිටපු මෙයාව දන්න කෙනෙක් තමයි ඔහොම කියනවා අහලා තිබ්බේ. Fact නැතුව නිකමට හිතුන දෙයක් වගේ කියලා තියෙන්නේ.Oya Boru unmayi ban market karanne![]()