Abans අබාන්ස් ගේ රෙද්ද ඉල්ලේ 🤣🤣🤣

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අබාන්ස් එකේ වැඩ කරන එවුනුත් පිස්සු..

    දම්රෝ ගන්න එකක් ගනිල්ලා.

    උන්ගේ බිස්නස් වැඩි වෙනවා මේකෙන්
    Hapo ow dawasak unge manager kenek call karala mata banagena giya oi. Baluwama kalin gewanna gaththa ekaka num thibila eka gewala iwarai munta weradila.
     
    • Like
    Reactions: Lovtus

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    මම මුන්ගෙන් LG ස්මාර්ට් TV එකක් ඔන්ලයින් ඔර්ඩර් කරා. මුන් මට එවල තිබුණා ශෝරුම් එකේ පැය 1434 දුවපු එකක්. හොඳ වෙලාවට මේකේ පවර් ඕන් ටයිම් එක පෙන්නනවා.

    View attachment 227035
    Replacement ekak dunnada?
     
    • Like
    Reactions: Lovtus

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Replacement ekak dunnada?
    ඔව් මචන්.

    මම ගාව තිබුන TV එක කොල්ලුපිටියේ උන්ගේ BuyAbans ඔෆිස් එකට දීල මට මහරගම අබාන්ස් එකට ගිහින් ගන්න උනා.

    ඔන්ලයින් ඕඩර් කලේ ලේසියට. අන්තිමට අමු කට්ටක් කන්න උනේ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    image_56a5a948a8.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අබාන්ස් එක ගෑනු කෙනෙක්ට අයිති වෙලා තිබ්බා නේ ද කලින්? ඒ දවස්වල නම් සේවකයින්ට හොඳට සලකුවා කියලා තමයි ආරංචිය. Cleaning service එකේ පවා හොඳ පඩියක් එහෙම දුන්නා කියලා අහලා තියෙනවා. ඇත්ත ද දන්නේ නෑ

    ආ මේ ඉන්නේ. මම අහල තියෙන්නේ බොරුවක් වගේ එහෙනම්.
    ------ Post added on Mar 27, 2024 at 6:40 PM
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    අබාන්ස් එක ගෑනු කෙනෙක්ට අයිති වෙලා තිබ්බා නේ ද කලින්? ඒ දවස්වල නම් සේවකයින්ට හොඳට සලකුවා කියලා තමයි ආරංචිය. Cleaning service එකේ පවා හොඳ පඩියක් එහෙම දුන්නා කියලා අහලා තියෙනවා. ඇත්ත ද දන්නේ නෑ


    ආ මේ ඉන්නේ. මම අහල තියෙන්නේ බොරුවක් වගේ එහෙනම්.
    ------ Post added on Mar 27, 2024 at 6:40 PM
    Oya Boru unmayi ban market karanne😁😁😁
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Oya Boru unmayi ban market karanne😁😁😁
    නෑ. එක ඔය social mediaවලින් කියපු දෙයක් නෙවෙයි. දැන් ගොඩක් කාලේකට කලින් රාජ්‍ය ආයතනයක ලොකු පුටුවක හිටපු මෙයාව දන්න කෙනෙක් තමයි ඔහොම කියනවා අහලා තිබ්බේ. Fact නැතුව නිකමට හිතුන දෙයක් වගේ කියලා තියෙන්නේ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Damro ට LG දුන්නනම් සුපිරියි.අපේ පැත්තේ අවරුදු 5ක් විතර voltage අව්ල් වෙලා tv, motherboard හැම එකම මාස දෙකයි තුනයි. ඒ උනාට LG AC එකයි fridge එකයි තාම යකා වගේ.