abans එකේ හා softlogic එකේ බඩු කොලිටි කොයි shop එකේද

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    abans එකේ හා softlogic එකේ බඩු කොලිටි කොයි shop එකේද

    එකම model එකේ lap දෙකක් තියෙනවා. එකක් abans එකේ අනික softlogic එකේ දෙකේම එකම විදිහට warranty.softlogic එක 2000 ක් වැඩියි. දෙකම credit card installment වලට ගන්න පුළුවන් .ඔය දෙකෙන් බඩු කොලිටි කොයි shop එකේද ? warranty ශුවර් කොයි shop එකේද?
     
    • Like
    Reactions: Rummy678 and 2osama
    Nov 27, 2009
    2,139
    107
    0
    dekema wenasak ne matanam. abans singer softlogic ookoma ekawage. welavakata hoda badu ahu wenawa. defective ewath thiyanawa electronic badu wala hatine.
     
    • Like
    Reactions: cmkmagic

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    856
    358
    63
    Sri lanka
    එකම model එකේ lap දෙකක් තියෙනවා. එකක් abans එකේ අනික softlogic එකේ දෙකේම එකම විදිහට warranty.softlogic එක 2000 ක් වැඩියි. දෙකම credit card installment වලට ගන්න පුළුවන් .ඔය දෙකෙන් බඩු කොලිටි කොයි shop එකේද ? warranty ශුවර් කොයි shop එකේද?

    Metropolitan එකේ:yes::yes:
     
    • Like
    Reactions: cmkmagic

    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43

    Softlogic hodai wage

    dekema wenasak ne matanam. abans singer softlogic ookoma ekawage. welavakata hoda badu ahu wenawa. defective ewath thiyanawa electronic badu wala hatine.

    issela display awith passe pettiyata yanne.. kokath ekai..

    කණියා;22636153 said:
    Metropolitan එකේ:yes::yes:

    After Service eka tikak hodai Abans. Soft logic pdk loku seen.
    rep+
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    mage lap ekema i5 eka mage yaluwek aran tibuna abans eken. man gatte softlogic. uge eka 3n parak keyboard maru karala. display eket rosapata iri gihin. mage ekata atha wat tiyala na. lap dekatama awrudu 4k wage wenne. habai aru warrenty dala keyboard maru karagena. e atin abans hodai wage :lol:
     
    • Like
    Reactions: cmkmagic