Abans ලගෙ e-bikes prices ලිසිට් එක 😁

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    ආපෝ ඕවගේ battery කෙළ වුණ ගමන් ඉවරයි. ඊට‍ පස්සේ spare parts නෑ කියයි. EV වලට යන්න මුන් after service එක ගැන කියන්නේ නැහැනේ.
     
    • Like
    Reactions: Flappybird and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    ආතල් එකට EV බයික් එකක් ගන්න ආසාවක් තියෙ, ආසාවක් විතරක් හින්ද මෙච්චර ගාණක් දීල තේරුමක් නෑ. ලෙකෝ ටයිම් මීටර් තියෙන ගෙදරක් නම් තියෙනව චාජ් එකට ගහගන්න.සෙකන්ඩ්හෑන්ඩ් ගන්නව නම් අඩු කුලේ චයිනා තියෙන්නෙ මොනවද හොඳ එකක් ඒවා කීයක් වේද?, සිගරට් එකක් ගේන්න කඩේට යන්න වගේ පොඩ සීන් වලට, උපරිම 4ක් යාවී දවසකට, මාසෙටම ඕන නම් 50ක් පදී. දැන් තොපි කියන්න එපා පුටාර් එකක් ගන්න කියල. වියදම් කරල කාල හදාගත්ත ඇඟ පව්.
     
    • Like
    Reactions: Flappybird and NRTG

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    අබාන්ස් එකෙන් කාලෙන් කාලෙට chinese indian brand bike ගෙනවා. ටික කාලයයි ඊට පස්සේ ගෙනාපු bike එකත් නැ එකට parts හොයාගන්න නැ . කාලෙකට කලින් aprilia scooter ගේනවා දැන් එක නවත්තලා electic උස්සන් එනවා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආතල් එකට EV බයික් එකක් ගන්න ආසාවක් තියෙ, ආසාවක් විතරක් හින්ද මෙච්චර ගාණක් දීල තේරුමක් නෑ. ලෙකෝ ටයිම් මීටර් තියෙන ගෙදරක් නම් තියෙනව චාජ් එකට ගහගන්න.සෙකන්ඩ්හෑන්ඩ් ගන්නව නම් අඩු කුලේ චයිනා තියෙන්නෙ මොනවද හොඳ එකක් ඒවා කීයක් වේද?, සිගරට් එකක් ගේන්න කඩේට යන්න වගේ පොඩ සීන් වලට, උපරිම 4ක් යාවී දවසකට, මාසෙටම ඕන නම් 50ක් පදී. දැන් තොපි කියන්න එපා පුටාර් එකක් ගන්න කියල. වියදම් කරල කාල හදාගත්ත ඇඟ පව්.
    ආසව අත් හැරගන්න මචන්. 2න්ඩ් හෑන්ඩ් 3ක් වෙයි. ඔව්ව ගෙන්නන උන් පර්මනන්ට් නෑ. කාලෙකින් හොයාගන්නත් නෑ. පාර්ට්ස් රිප්ලේස්මන්ට් වලට බඩු පීරල හොයන්න වෙනව. වෙන වෙන solution දාන්න වෙනව. ගන්න බයික් එකේ බැටරි සෙල් චෙක් කරල ගන්න. වීක් බැටරි මැද දාල දෙනව ගානට.
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    ආසව අත් හැරගන්න මචන්. 2න්ඩ් හෑන්ඩ් 3ක් වෙයි. ඔව්ව ගෙන්නන උන් පර්මනන්ට් නෑ. කාලෙකින් හොයාගන්නත් නෑ. පාර්ට්ස් රිප්ලේස්මන්ට් වලට බඩු පීරල හොයන්න වෙනව. වෙන වෙන solution දාන්න වෙනව. ගන්න බයික් එකේ බැටරි සෙල් චෙක් කරල ගන්න. වීක් බැටරි මැද දාල දෙනව ගානට.
    ඒක ඇත්ත. ගිය මාසෙ ආතල් එකක් ගිහින් CM125T එකක් ගෙනාව, හදල ආතල් එකක් ගන්න උනේ නෑ ස්කීම් එකේම එකෙක් මැරෙන්න හැදුව ඉල්ලල. 110ට ගෙනාවෙ වැඩ තිබ්බ ගොඩක්, තරහටම 150ක් කිව්ව හවසම ඇවිත් අරන් ගියා :( දැන් මොකක් හරි තව හිසරදයක් හොයාගන්න ඕන
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒක ඇත්ත. ගිය මාසෙ ආතල් එකක් ගිහින් CM125T එකක් ගෙනාව, හදල ආතල් එකක් ගන්න උනේ නෑ ස්කීම් එකේම එකෙක් මැරෙන්න හැදුව ඉල්ලල. 110ට ගෙනාවෙ වැඩ තිබ්බ ගොඩක්, තරහටම 150ක් කිව්ව හවසම ඇවිත් අරන් ගියා :( දැන් මොකක් හරි තව හිසරදයක් හොයාගන්න ඕන
    මගේ එකක් තියෙනව විකුණන්න දන්න ඉන්නෙ. හොඳට පාවිච්චි කළා පෙට්‍රල් නැති කාලෙ. දැන් පෙට්‍රල් තියෙන නිසා අඳුරන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ නෑ. ටෙක්නිකල් දන්න පොරක්නම් ප්‍රශ්නයක් නෑ. නොදන්න කෙනෙක්ට දීල ප්‍රශ්න ආවම හදන්න එකෙක් නැතිව ආයෙ හොයන් ඇවිත් හිසරදයක් වෙනව.
     
    • Like
    Reactions: Flappybird and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    මගේ එකක් තියෙනව විකුණන්න දන්න ඉන්නෙ. හොඳට පාවිච්චි කළා පෙට්‍රල් නැති කාලෙ. දැන් පෙට්‍රල් තියෙන නිසා අඳුරන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ නෑ. ටෙක්නිකල් දන්න පොරක්නම් ප්‍රශ්නයක් නෑ. නොදන්න කෙනෙක්ට දීල ප්‍රශ්න ආවම හදන්න එකෙක් නැතිව ආයෙ හොයන් ඇවිත් හිසරදයක් වෙනව.
    විස්තර ටිකක් දාන්න බ්‍රෝ PM එකක්, මේක මේ ආතල් එකක් ගන්න මිසක් පදින්න නෙමෙයි. හදන්න තිබ්බට අවුලක් නෑ
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ආතල් එකට EV බයික් එකක් ගන්න ආසාවක් තියෙ, ආසාවක් විතරක් හින්ද මෙච්චර ගාණක් දීල තේරුමක් නෑ. ලෙකෝ ටයිම් මීටර් තියෙන ගෙදරක් නම් තියෙනව චාජ් එකට ගහගන්න.සෙකන්ඩ්හෑන්ඩ් ගන්නව නම් අඩු කුලේ චයිනා තියෙන්නෙ මොනවද හොඳ එකක් ඒවා කීයක් වේද?, සිගරට් එකක් ගේන්න කඩේට යන්න වගේ පොඩ සීන් වලට, උපරිම 4ක් යාවී දවසකට, මාසෙටම ඕන නම් 50ක් පදී. දැන් තොපි කියන්න එපා පුටාර් එකක් ගන්න කියල. වියදම් කරල කාල හදාගත්ත ඇඟ පව්.
    ado maath ehema wadawalata thamai ganna baluwe..

    තව මරාලයක්. බයික වල හෙල්මට් නොදායන උන් මෙවයි යයි පරිස්සමට….
    මේවට හෙල්මට් ඕන් නැද්ද ඇයි? රෙජිස්ටර් කරන්න ඕන් නැද්ද ebikes?
    ------ Post added on Aug 6, 2024 at 3:54 PM
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    ඇයි බන්. Yadea කියන්නේ හොද බ්‍රෑන්ඩ් එකක්. ෆුල් චාජ් එකකට පොයින්ට් 3ක් වගේ යන්නේ

    ආතල් එකට EV බයික් එකක් ගන්න ආසාවක් තියෙ, ආසාවක් විතරක් හින්ද මෙච්චර ගාණක් දීල තේරුමක් නෑ. ලෙකෝ ටයිම් මීටර් තියෙන ගෙදරක් නම් තියෙනව චාජ් එකට ගහගන්න.සෙකන්ඩ්හෑන්ඩ් ගන්නව නම් අඩු කුලේ චයිනා තියෙන්නෙ මොනවද හොඳ එකක් ඒවා කීයක් වේද?, සිගරට් එකක් ගේන්න කඩේට යන්න වගේ පොඩ සීන් වලට, උපරිම 4ක් යාවී දවසකට, මාසෙටම ඕන නම් 50ක් පදී. දැන් තොපි කියන්න එපා පුටාර් එකක් ගන්න කියල. වියදම් කරල කාල හදාගත්ත ඇඟ පව්.
    හොදම එකක් Vmoto නම් තමා. මං ලග CPX එකක් තියෙනවා. මෙහේ NIU කියන එක සෑහෙන්න ප්‍රසිද්දයි.
    ------ Post added on Aug 6, 2024 at 8:10 PM
     
    • Like
    Reactions: Flappybird

    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    547
    93
    Abans? why Abans bn?
    Abans eken gena kisima product ekak ganna epa. Kochchara hoda brand ekak unath. Overpriced and No after sales services at all.

    Worst place to buy things in Sri Lanka.
    I have mentioned this many times. 😐
     
    • Like
    Reactions: Gingy

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    ඇයි බන්. Yadea කියන්නේ හොද බ්‍රෑන්ඩ් එකක්. ෆුල් චාජ් එකකට පොයින්ට් 3ක් වගේ යන්නේ

    හොදම එකක් Vmoto නම් තමා. මං ලග CPX එකක් තියෙනවා. මෙහේ NIU කියන එක සෑහෙන්න ප්‍රසිද්දයි.
    ------ Post added on Aug 6, 2024 at 8:10 PM

    Yadea කියන්නේ හොද බ්‍රෑන්ඩ් එකක්

    අප්පුඩියා :confused:?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Hoda mountain bike එකක් අරන් conversion kit එකක් ගහගනින් මිට්ටෝ.