ආපෝ ඕවගේ battery කෙළ වුණ ගමන් ඉවරයි. ඊට පස්සේ spare parts නෑ කියයි. EV වලට යන්න මුන් after service එක ගැන කියන්නේ නැහැනේ.
ආසව අත් හැරගන්න මචන්. 2න්ඩ් හෑන්ඩ් 3ක් වෙයි. ඔව්ව ගෙන්නන උන් පර්මනන්ට් නෑ. කාලෙකින් හොයාගන්නත් නෑ. පාර්ට්ස් රිප්ලේස්මන්ට් වලට බඩු පීරල හොයන්න වෙනව. වෙන වෙන solution දාන්න වෙනව. ගන්න බයික් එකේ බැටරි සෙල් චෙක් කරල ගන්න. වීක් බැටරි මැද දාල දෙනව ගානට.ආතල් එකට EV බයික් එකක් ගන්න ආසාවක් තියෙ, ආසාවක් විතරක් හින්ද මෙච්චර ගාණක් දීල තේරුමක් නෑ. ලෙකෝ ටයිම් මීටර් තියෙන ගෙදරක් නම් තියෙනව චාජ් එකට ගහගන්න.සෙකන්ඩ්හෑන්ඩ් ගන්නව නම් අඩු කුලේ චයිනා තියෙන්නෙ මොනවද හොඳ එකක් ඒවා කීයක් වේද?, සිගරට් එකක් ගේන්න කඩේට යන්න වගේ පොඩ සීන් වලට, උපරිම 4ක් යාවී දවසකට, මාසෙටම ඕන නම් 50ක් පදී. දැන් තොපි කියන්න එපා පුටාර් එකක් ගන්න කියල. වියදම් කරල කාල හදාගත්ත ඇඟ පව්.
free charging
just buy and ride 6years and throwඒක ඇත්ත. ගිය මාසෙ ආතල් එකක් ගිහින් CM125T එකක් ගෙනාව, හදල ආතල් එකක් ගන්න උනේ නෑ ස්කීම් එකේම එකෙක් මැරෙන්න හැදුව ඉල්ලල. 110ට ගෙනාවෙ වැඩ තිබ්බ ගොඩක්, තරහටම 150ක් කිව්ව හවසම ඇවිත් අරන් ගියාආසව අත් හැරගන්න මචන්. 2න්ඩ් හෑන්ඩ් 3ක් වෙයි. ඔව්ව ගෙන්නන උන් පර්මනන්ට් නෑ. කාලෙකින් හොයාගන්නත් නෑ. පාර්ට්ස් රිප්ලේස්මන්ට් වලට බඩු පීරල හොයන්න වෙනව. වෙන වෙන solution දාන්න වෙනව. ගන්න බයික් එකේ බැටරි සෙල් චෙක් කරල ගන්න. වීක් බැටරි මැද දාල දෙනව ගානට.
දැන් මොකක් හරි තව හිසරදයක් හොයාගන්න ඕනමගේ එකක් තියෙනව විකුණන්න දන්න ඉන්නෙ. හොඳට පාවිච්චි කළා පෙට්‍රල් නැති කාලෙ. දැන් පෙට්‍රල් තියෙන නිසා අඳුරන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ නෑ. ටෙක්නිකල් දන්න පොරක්නම් ප්‍රශ්නයක් නෑ. නොදන්න කෙනෙක්ට දීල ප්‍රශ්න ආවම හදන්න එකෙක් නැතිව ආයෙ හොයන් ඇවිත් හිසරදයක් වෙනව.ඒක ඇත්ත. ගිය මාසෙ ආතල් එකක් ගිහින් CM125T එකක් ගෙනාව, හදල ආතල් එකක් ගන්න උනේ නෑ ස්කීම් එකේම එකෙක් මැරෙන්න හැදුව ඉල්ලල. 110ට ගෙනාවෙ වැඩ තිබ්බ ගොඩක්, තරහටම 150ක් කිව්ව හවසම ඇවිත් අරන් ගියාදැන් මොකක් හරි තව හිසරදයක් හොයාගන්න ඕන
විස්තර ටිකක් දාන්න බ්‍රෝ PM එකක්, මේක මේ ආතල් එකක් ගන්න මිසක් පදින්න නෙමෙයි. හදන්න තිබ්බට අවුලක් නෑමගේ එකක් තියෙනව විකුණන්න දන්න ඉන්නෙ. හොඳට පාවිච්චි කළා පෙට්‍රල් නැති කාලෙ. දැන් පෙට්‍රල් තියෙන නිසා අඳුරන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ නෑ. ටෙක්නිකල් දන්න පොරක්නම් ප්‍රශ්නයක් නෑ. නොදන්න කෙනෙක්ට දීල ප්‍රශ්න ආවම හදන්න එකෙක් නැතිව ආයෙ හොයන් ඇවිත් හිසරදයක් වෙනව.
ado maath ehema wadawalata thamai ganna baluwe..ආතල් එකට EV බයික් එකක් ගන්න ආසාවක් තියෙ, ආසාවක් විතරක් හින්ද මෙච්චර ගාණක් දීල තේරුමක් නෑ. ලෙකෝ ටයිම් මීටර් තියෙන ගෙදරක් නම් තියෙනව චාජ් එකට ගහගන්න.සෙකන්ඩ්හෑන්ඩ් ගන්නව නම් අඩු කුලේ චයිනා තියෙන්නෙ මොනවද හොඳ එකක් ඒවා කීයක් වේද?, සිගරට් එකක් ගේන්න කඩේට යන්න වගේ පොඩ සීන් වලට, උපරිම 4ක් යාවී දවසකට, මාසෙටම ඕන නම් 50ක් පදී. දැන් තොපි කියන්න එපා පුටාර් එකක් ගන්න කියල. වියදම් කරල කාල හදාගත්ත ඇඟ පව්.
මේවට හෙල්මට් ඕන් නැද්ද ඇයි? රෙජිස්ටර් කරන්න ඕන් නැද්ද ebikes?තව මරාලයක්. බයික වල හෙල්මට් නොදායන උන් මෙවයි යයි පරිස්සමට….
හොදම එකක් Vmoto නම් තමා. මං ලග CPX එකක් තියෙනවා. මෙහේ NIU කියන එක සෑහෙන්න ප්‍රසිද්දයි.ආතල් එකට EV බයික් එකක් ගන්න ආසාවක් තියෙ, ආසාවක් විතරක් හින්ද මෙච්චර ගාණක් දීල තේරුමක් නෑ. ලෙකෝ ටයිම් මීටර් තියෙන ගෙදරක් නම් තියෙනව චාජ් එකට ගහගන්න.සෙකන්ඩ්හෑන්ඩ් ගන්නව නම් අඩු කුලේ චයිනා තියෙන්නෙ මොනවද හොඳ එකක් ඒවා කීයක් වේද?, සිගරට් එකක් ගේන්න කඩේට යන්න වගේ පොඩ සීන් වලට, උපරිම 4ක් යාවී දවසකට, මාසෙටම ඕන නම් 50ක් පදී. දැන් තොපි කියන්න එපා පුටාර් එකක් ගන්න කියල. වියදම් කරල කාල හදාගත්ත ඇඟ පව්.
ඇයි බන්. Yadea කියන්නේ හොද බ්‍රෑන්ඩ් එකක්. ෆුල් චාජ් එකකට පොයින්ට් 3ක් වගේ යන්නේ
හොදම එකක් Vmoto නම් තමා. මං ලග CPX එකක් තියෙනවා. මෙහේ NIU කියන එක සෑහෙන්න ප්‍රසිද්දයි.
------ Post added on Aug 6, 2024 at 8:10 PM
?danatamath naඊට පස්සේ spare parts නෑ කියයි