Abans giving discount for TV big time

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    There's a promotion giving by Abans for TVs with huge discounts up to 65%
    Can anybody tell me if this is a good one? Are they giving the used showroom TVs? But they are giving 3 years abans warranty as well. I just checked with the them, you can go for an installment plan with NDB credit card for 5 years.
     
    • Like
    Reactions: 7204

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,898
    113
    ISDB නැති නිසා කොහොම හරි ස්ටොක් එක ඉවර කරගන්න මිනිස්සුන්ගේ ඇඟේ ගහනවා
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Buyabans eken tv ekak aran thiyenawa oya offer ekata. Thaama nam awlak na. gaththa gaanata watinawa. seal kadalawath nathi tv ekak genath dunne.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,898
    113

    ISDB -T කියන්නේ ලංකාව ඉදිරියෙදී TV channel Broadcast කරන්න භාවිත කරන Digital Video Broadcasting Standard එක. දැන් මේ Showroom වල තියෙන TV වල ISDB-T Tuner නෑ. එතකොට තව මාස කීපයකින් Digital Broadcasting පටන් ගත්තම, මේ TV ගත්තු අයට වෙනම ISDB-T Receiver එකක් ගන්න වෙනවා:no:
     
    • Like
    Reactions: 7204

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15

    Rep+++
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    There's a promotion giving by Abans for TVs with huge discounts up to 65%
    Can anybody tell me if this is a good one? Are they giving the used showroom TVs? But they are giving 3 years abans warranty as well. I just checked with the them, you can go for an installment plan with NDB credit card for 5 years.

    Rep+++
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Abans ඒකෙන් බඩු ගන්න එපා අවුරුදු ගණන් වොරන්ටි දුන්නට, ලෙඩ ආවහාම ලොකු කට්ටක් කානවා, එවගෙම ආබාන්ස් උන් පට්ට ගාහාපුවා ඔය දෙන්නෙ කොටින්ම කියුවොත් බඩු කාලා විකුනන්නෙ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අබාන්ස් බඩු ගන්න එපා. ලංකාවේ ඉද්දි හෝම්තියටර් 1ක් අරන් මාස 6න් කෙලඋනා.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Abans ඒකෙන් බඩු ගන්න එපා අවුරුදු ගණන් වොරන්ටි දුන්නට, ලෙඩ ආවහාම ලොකු කට්ටක් කානවා, එවගෙම ආබාන්ස් උන් පට්ට ගාහාපුවා ඔය දෙන්නෙ කොටින්ම කියුවොත් බඩු කාලා විකුනන්නෙ
    :yes::yes: