apple walata Authorized Dealer kawda lankawe..
Abans/Futureworld/BT Options/EPSI/Dialog oya okogen ma wage ithin ekama wage ganan thama ban. Nikan Phone kade adu ganan hamba wene naha.
apple walata Authorized Dealer kawda lankawe..
kalakani okun ewa kiyanne na ad daddi 
apple walata Authorized Dealer kawda lankawe..
4 වෙනි එකේ වෙන අවුලක් තියේනම් අපරාදෙනේ නිකන් කාලෙ ආය පස්සෙ මාරු කරන්ඩ ගියාම,
ඕවනම් කම්ප්ලේන් කරන්ඩ ඕන, උන් ඊට පස්සෙ වෙන මොකක් හරි කරලා ආය එවයිනෙ

tfsරිටර්න් අපුවා හදලා විකුණනවා
ගිය සතියේ යාලුවෙක්ට 6 එකක් ගන්න ගියා මහරගම Smartphone Shop එකට. උන් ගාව බඩු තිබ්බේ නෑ අබාන්ස් එකෙන් බඩු දාන එකාට කෝල් කරලා 6 ටිකක් ගෙනෙන් කිව්වා. රෑ 7ට විතර.
පස්සේ කෑලි 5ක් වගේ ගෙනාවා. මගෙ යාළුවා එකක් ගත්තා ඒක බලලා මං icloud එකක් හදල ෆෝන් එක activate කළාඊටපස්සේ එතැනින්ම tempered එකක් ගහන්න කියලා වටේ ඉටිකොලේ ගලවලා ෂොප් එකේ එකා tempered එක අලවලා තද කරද්දී මං දැක්ක screen එක කොනෙන් යටට එබෙනවා වගේ. බලද්දී screen එකේ අයිනක් ඉස්සිලා. කලින් ඉටිකොලේ නිසා දැක්කේ නෑ. උන්ගේ මූණුත් පුක වෙලා ෆෝන් එක activate කරලත් එක්කනේ
පස්සේ වෙන එකක් ගත්තා. ඒකත් එහෙමයි අයින ගැලවිලා. ඊටපස්සේ තව එකක පැකින් කැඩුවා ඒකත් එහෙමයි
පස්සේ 4 වෙනි එකත් පැකින් කැඩුවා. ඒක නම් අවුලක් තිබ්බේ නෑ. ඉතින් ඒක ගත්තා අබාන්ස් වොරන්ටි තියෙන නිසා අවුලක් නෑ.
පස්සේ එතන හිටපු එකාම කිව්වා උන් මේ ටික අබාන්ස් එකට රිටර්න් කරාම අබාන්ස් එකෙන් ඒවා හදලා ගාන අඩු කරලා ඔෆර් විදියට ආපහු සේල් එකට දානවලු. ලොකු අවුල් තියෙන ඒවා තමා ආපහු company යවන්නේ![]()
showroom dapu 4n machan mewa
oya offer ekata thiyena phone un showroom wala demonstration walata thiyapu phone lu..kalakani okun ewa kiyanne na ad daddi
![]()

