mokakda lap eka.?
corona nisa parts ehema enne naa me tike china walin AZUS wala
poddak balala ganna
අන්තිම සවුත්තුයි. දන්න කෙනෙක්ට මම නම් ගන්න දෙන්නෙ නෑ අබාන්ස් එකෙන් ලැප්ටොප්. සල්ලි දීල වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරගෙනත් අතින් රෙපයාර් කරල උන්ගෙ ගොන් ලයින්තුත් බලන්න වුණා දවසක්. ලැප්ටොප් වල කොලිටි එකත් අඩුයි. වොරන්ටි නම් ගන්නම දෙයක් නෑ. මෙට්‍රොපොලිටන් බලපං![]()
අන්තිම සවුත්තුයි. දන්න කෙනෙක්ට මම නම් ගන්න දෙන්නෙ නෑ අබාන්ස් එකෙන් ලැප්ටොප්.
PISSEK WENNA EPA
SINGER / ABANS WARRANTY IS A FRIGGING JOKE
Go for Softlogic/Metropolitan/Redline

ඉතිං බං ක්‍රෙඩිට් කාඩ් එකක් හෙම තියේ නම් ට්‍රයි Metropoliton එකෙන් ට්‍රයි කරපංehemada ?? gewanna ganna ban ekai seen eka baluwe abans lal laga witharai tiyenne
PISSEK WENNA EPA
SINGER / ABANS WARRANTY IS A FRIGGING JOKE
Go for Softlogic/Metropolitan/Redline
Appo paw man 1 n 2nd are ok not the other.
අන්තිම සවුත්තුයි. දන්න කෙනෙක්ට මම නම් ගන්න දෙන්නෙ නෑ අබාන්ස් එකෙන් ලැප්ටොප්.
unge repair walata geyama unge loku seen balandath one
ඔව් මචං මට මතක් වෙන්නෙම උන් කරපු බලු වැඩේ. ඒකෙ ටෙක්නිකල් එකේ ඉන්න එකා පට්ට ලයින් එකෙන් හිටියෙ. අපිව නිකං හිඟන්නො ගානට දාල උංගෙන් හිඟාකන්න ආව වගේ හැසිරුනේ. ලැප් එකෙන් මූනට දමල ගහල එන්න තරම් තරහයි බං එදා. හොඳ එකෙන් කියල මම ආව ගෙදර නිකං රණ්ඩු වෙන්න ඕන නැති නිසාNobody deserves the shitty attitude of Abans.
I've had no bad experiences when it comes to warranty claims with Redline and their attitude is always courteous

. අන්තිමේදි අතින් 4000ක් විතර ගෙවල වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරගෙන අතින් වියදම් කරගෙන රෙපයාර් කරගෙන ආව

Nobody deserves the shitty attitude of Abans.
I've had no bad experiences when it comes to warranty claims with Redline and their attitude is always courteous
Appo paw man 1 n 2nd are ok not the other.