ඔව් මචං මට මතක් වෙන්නෙම උන් කරපු බලු වැඩේ. ඒකෙ ටෙක්නිකල් එකේ ඉන්න එකා පට්ට ලයින් එකෙන් හිටියෙ. අපිව නිකං හිඟන්නො ගානට දාල උංගෙන් හිඟාකන්න ආව වගේ හැසිරුනේ. ලැප් එකෙන් මූනට දමල ගහල එන්න තරම් තරහයි බං එදා. හොඳ එකෙන් කියල මම ආව ගෙදර නිකං රණ්ඩු වෙන්න ඕන නැති නිසා. අන්තිමේදි අතින් 4000ක් විතර ගෙවල වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරගෙන අතින් වියදම් කරගෙන රෙපයාර් කරගෙන ආව
![]()
ඔව් බං සිරාවටම. මම නම් දැක්ක චාටර්ම සර්විස් එකක්. මට නම් අප්පිරියම වුණා. ඔය පළවෙනි පාර නෙමෙයි කළින් ටීවි එකකුත් අරන් හොඳ කට්ටක් කෑව. ඒත් තිබ්බ අමාරුවට ලැප් එකක් ගත්ත. දැන් නම් තරහකාරයෙක්ටවත් ඔය මගුලෙන් බඩු ගන්න දෙන්නෙ නෑ. මම අඳුරන එකෙකුත් කිව්ව දේ අහන්නෙ නැතුව iPhone එකක් අරගෙන කෙළවගෙන වොරන්ටි දීලත් නෑ. පොරට ෆෝන් එකත් නෑ ඒත් තාම වාරික ගෙවනව ලීගල් කේස් එකක් යයි කියල බයට. උං අපි හිඟන්නො ගානට දාලමයි කතා කරන්නෙ වොරන්ටි ක්ලේම් කරන්න ගියාම. වොරන්ටි එක නොදුන්නත් කමක් නෑ ඒ විදියට සළකන්නෙ නැතුව
උං දන්නවනෙ උංගෙ බඩු චා කියල. වෙන කොහෙන්වත් ගන්න බැරිකමට උන්ගෙන් ගත්ත කියල හිතාගෙන වෙන්ඩැ ඉන්නෙ. දන්සැල් බතේ ලුණු මදි කිව්ව වගේ ශෝ එක දාන්නෙ.



Metropoliton නම් බය නැතුව මට රෙකමන්ඩ් කරන්න පුලුවන් බං. ඒ ඇරෙන්න වෙන ඒව ගැන මට පර්සනල් එක්ස්පීරියන්ස් නෑ.හොඳම තැන මොකද්ද?



ko oya laptops karanne nadda?
EGS badu recommended
naththan epsi balanna
warranty nam aul kiyanwa godak aya. no comment on that.
mata nam hoda deals set una buyabans and anith online site walin. man gaawa LG AC 2 tiyenwa. Inverter washine machine 1 tiyenwa . LG 4k TV ekak tiyenwa. LG products nam godak hoadai anith ewata wada. kisisma aulak naha taama
Warranty nm joke ekak.ubata mokak hari wadak karaganna dunnoth kate balen thama wade karaganna wenne.
Mage dell ekaka simple replacement ekakata sathi 3kata wada gaththa.gihin bannata passe thama hadala dunne.
habai hariyata baluwoth koheth warranty ohoma thama lankawe.e nisa warranty genama balanne nathuwa anith dewal balanna.
danata use karanne acer ekak(metropolitan). unge nm service recommend karanna plwn(anith ewata wada)
What you say is not correct, If you have bought HP Laptop from HP Authorised Partner then HP warranty will take only 3-5 working days. If you buy from us we even provide standby based on user need.
So if you go to the wrong vendor you will have problems.

Hey, Are you on some kind of drug? What are you even talking about?![]()
May be you dont understand, so nothing can be done. I said about HP Warranty. So even if you buy HP Laptop and give it to HP Service you will get warranty. You dont need to visit Abans for warranty. If you cant understand that then you may be drugged.