Abans PLC, Apple iPhone වංචාව- පාරිභෝගික හෙළිදරව්ව

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,336
    2,202
    113
    California
    Abans nam maha lonthama franchise partner kenek oi, okun ithin brand eka kanawa nagena... kohoma contract gannawada danne na

    lankawe godak dialog outlet karanneth abans eken... hithaganin ithin ithuru tika 😂
     
    • Sad
    Reactions: Piyathissa

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    965
    522
    93
    late weddi nam mam kata krla amathuwa dethun parak..
    ගත්තේ ABANS ද?

    ඒත් Singapore එවුනුත් වැඩිය Care කරල නෑ නේද
    කට්ටිය කතාවෙලා ගහපු ගේමක් වෙන්න ඇති. එහෙත් තියෙනවද දන්නේ නෑනේ No. of Items වැඩිපුර විකුණන කොට අමතර commission දෙන එක...


    Singapore කියන්නේ මේ ආණ්ඩු වගේ සීන් එකක්... ( ගෝඨා එනකොට අනුර එනකොට අමුතු මතයන් හදුවේ.. කිඳා බැහැල බලනකොට, කල් යනකොට නේ තේරෙන්නේ)

    කතාවෙන් trend එකෙන් උස්සල තියෙනවා අමුතු image එකක් හදලා...
    ------ Post added on Aug 27, 2026 at 1:17 AM