නැහැ මම අබාන්ස් ගැන දැන ගත්තේ බන් 2008 කාලේ ඊට පස්සේ ගියේ නෑ උන් ලගට@Nadun26 උඹ නේද මේ?
නැහැ මම අබාන්ස් ගැන දැන ගත්තේ බන් 2008 කාලේ ඊට පස්සේ ගියේ නෑ උන් ලගට@Nadun26 උඹ නේද මේ?
Thibirigasyaye place ekak gamini electronics kiyala. Malintha-761636190machan microwave eka repair karapu thana kiyanna puluwan da ? mageth thiyenawa board repair ekak karaganna.
Goo + Goo amboo saneepai..Abans nam maha lonthama franchise partner kenek oi, okun ithin brand eka kanawa nagena... kohoma contract gannawada danne na
lankawe godak dialog outlet karanneth abans eken... hithaganin ithin ithuru tika![]()

ගත්තේ ABANS ද?late weddi nam mam kata krla amathuwa dethun parak..
කට්ටිය කතාවෙලා ගහපු ගේමක් වෙන්න ඇති. එහෙත් තියෙනවද දන්නේ නෑනේ No. of Items වැඩිපුර විකුණන කොට අමතර commission දෙන එක...ඒත් Singapore එවුනුත් වැඩිය Care කරල නෑ නේද

එහිදී ඔවුන්ගේ වාසිය සඳහා NDA එකෙහි දිනය පසුගිය දිනයකට (Backdating) යොදා තිබුණි.Apple Singapore හි Senior Executive නියෝජිතවරිය නැවත මා හා සම්බන්ධ වී, දුරකථනයේ මුල් වටිනාකම Refund කිරීම සඳහා NDA එකකට අත්සන් කරන ලෙස දැනුම් දුන්නාය.
පාරිභෝගිකයා ලෙස මගේ ආරක්ෂාව උදෙසා සුදුසු Safe Clauses ඇතුළත් කිරීමට
mu meh danna kiyapu clauses tika tiyenawada?