Abans Tv

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    මම පාවිච්චි කරන්නේ Panasonic Tv එකක්.2011 වගේ අරගත්තේ softlogic එකෙන් රුපියල් 50000යි.අඟල් 32 තාම හොදට වැඩ.එක කෑල්ලක් වත් replace කරලා නෑ.අලුත් ටිවි වගේ හීනී නෑ.මහතයි බරයි.720P quality එක.Made in Malaysia.
    screen එකත් හයියයි.බෝලයක් ඇවිත් වැදුනා.ඒත් මුකුත් උනේ නෑ.
    1729141333549.png
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,510
    5,384
    113
    Hapo jarawak. 1 Year 3 Month waling panel giya. Oya Brownslagen gatte LG TV ekak.
    Ibbagamuwa, Arunalu ekata panel ekak danda giyama, athula okkoma Indian shit kiwa
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,735
    1
    49,774
    113
    ප*යාගල
    sorry.com
    Abans TV ගැන අදහස කියන්න - බඩූ හොදයිද? Abans warranty නම් අවුල් නේද?

    කැඩුනොත් හදන්න පුලුවන්ද වගේ විස්තර කියන්න
    අපෝ ගන්න එපා. අපි අරන් අවුරුදු 2 පාවිච්චි කරේ නෑ ඩිස්ප්ලේ ගියා. ඩිස්ප්ලේ කොලිටි නෑ.. ස්පීකර් කොලිටි නෑ. මෙලෝ රහක් නෑ 🤮🤮🤮🤮🤮🤮

    1080p දාල youtube බැලුව ඒත් ඩිස්ප්ලේ එකේ ඩොට් ඩොට් පේනව හෙන කැතයි බලන්න බෑ..
    මලම ජරාවක්

    මම පාවිච්චි කරන්නේ Panasonic Tv එකක්.2011 වගේ අරගත්තේ softlogic එකෙන් රුපියල් 50000යි.අඟල් 32 තාම හොදට වැඩ.එක කෑල්ලක් වත් replace කරලා නෑ.අලුත් ටිවි වගේ හීනී නෑ.මහතයි බරයි.720P quality එක.Made in Malaysia.
    screen එකත් හයියයි.බෝලයක් ඇවිත් වැදුනා.ඒත් මුකුත් උනේ නෑ.
    View attachment 239531
    මහත බර tV කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හැටිද මන්ද බන්.
    ------ Post added on Oct 18, 2024 at 1:59 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    මම පාවිච්චි කරන්නේ Panasonic Tv එකක්.2011 වගේ අරගත්තේ softlogic එකෙන් රුපියල් 50000යි.අඟල් 32 තාම හොදට වැඩ.එක කෑල්ලක් වත් replace කරලා නෑ.අලුත් ටිවි වගේ හීනී නෑ.මහතයි බරයි.720P quality එක.Made in Malaysia.
    screen එකත් හයියයි.බෝලයක් ඇවිත් වැදුනා.ඒත් මුකුත් උනේ නෑ.
    View attachment 239531
    panasonic TV sahenna quality. (y)
    habai fake copy hama thanama. hodata hoyala balala ganna ona
     
    • Like
    Reactions: VimangaLK

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මම පාවිච්චි කරන්නේ Panasonic Tv එකක්.2011 වගේ අරගත්තේ softlogic එකෙන් රුපියල් 50000යි.අඟල් 32 තාම හොදට වැඩ.එක කෑල්ලක් වත් replace කරලා නෑ.අලුත් ටිවි වගේ හීනී නෑ.මහතයි බරයි.720P quality එක.Made in Malaysia.
    screen එකත් හයියයි.බෝලයක් ඇවිත් වැදුනා.ඒත් මුකුත් උනේ නෑ.
    View attachment 239531
    අඩෝ සිරාවටම. මාත් ගත්තා 2012 දී Softlogic බ්‍රෑන්ඩ් එකේම LED එකක්. 28,000ක් වගේ උනේ. ඒකත් බරයි මහතයි. 2018 වෙනකම් වගේ පාවිච්චි කරලා අපේ පුන්චි ට දුන්නා පාවිච්චි කරන්න. අදටත් පාවිච්චි කරනවලු කිසි අවුලක් නැතුව. ඒක නම් Made in China හැබැයි. :yes:
     
    • Love
    Reactions: VimangaLK