ABBA Silver & Gold Collection ?

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    ABBA S&G.jpg

    මේක තියෙනවද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඔය cd එක කොහෙන්ද ගත්තේ? ඔය Silver & Gold Collection කියල ඇල්බම් එකක් රිලීස් වෙලත් නැ නේ බන්.
     
    • Love
    Reactions: AWeranga

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    2000 විතර ගෙදර කට්ටිය ගත්ත එකක්
    ඉස්සර ගෙදර ABBA කැසට් කෑලි තිබ්බ නිසා අලුතෙන් cd player එකක් ගන්නකොට අහන්න කියලා ඒකත් එක්ක ගෙනාවේ
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    2000 විතර ගෙදර කට්ටිය ගත්ත එකක්
    ඉස්සර ගෙදර ABBA කැසට් කෑලි තිබ්බ නිසා අලුතෙන් cd player එකක් ගන්නකොට අහන්න කියලා ඒකත් එක්ක ගෙනාවේ
    ලංකවෙන් ගත්තු එකක්ද? ඔය කවර් එකේ පිටිපස්සේ පින්තුරයක් දාපන් හොයල දෙන්නම් තියනව නම්.
     
    • Love
    Reactions: AWeranga

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    ලංකවෙන් ගත්තු එකක්ද? ඔය කවර් එකේ පිටිපස්සේ පින්තුරයක් දාපන් හොයල දෙන්නම් තියනව නම්.
    ABBA S&Gb.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    record label එක පේන පින්තූරයක්නේ?
    මෙහෙම ඇල්බම් එකක් රිලීස් වෙලා නැ බන්. මේ මොකක් හරි හොරට ගහපු එකක් වෙන්න ඕන. ඔය උද දාල තියන ABBA gold එක තමයි රිලීස් කරලා තියෙන්නේ. ABBA silver කියල ඇල්බම් එකක් වත් රිලීස් වෙලා නැ.

    මෙන්න එක ඔය උද දාල තියන ABBA Gold එක vinyl ලොසිලස් 24bit වලින්..

    part 1
    DOWNLOAD Mega ලින්ක්
    part 2
    DOWNLOAD Mega ලින්ක්

    password - 220ABCProject
     
    • Love
    Reactions: AWeranga

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    මෙහෙම ඇල්බම් එකක් රිලීස් වෙලා නැ බන්. මේ මොකක් හරි හොරට ගහපු එකක් වෙන්න ඕන. ඔය උද දාල තියන ABBA gold එක තමයි රිලීස් කරලා තියෙන්නේ. ABBA silver කියල ඇල්බම් එකක් වත් රිලීස් වෙලා නැ.

    මෙන්න එක ඔය උද දාල තියන ABBA Gold එක vinyl ලොසිලස් 24bit වලින්..
    :yes: ඔව් බං එහෙම වෙන්ඩ ඇති
    Malaysian හරි Koren හරි එකක්ද දන්නෑ
    Pakistan වලිනුත් මං හිතන්නේ මේ කාලේ cd ගෙන්නුවා
    duplictate වුණාට sound එක මාර balanced
    Sound editing mixing හොඳයි වගේ

    මේ recover කරගන්න පුළුවන් වෙච්ච 1st track එක

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මෙහෙම ඇල්බම් එකක් රිලීස් වෙලා නැ බන්. මේ මොකක් හරි හොරට ගහපු එකක් වෙන්න ඕන. ඔය උද දාල තියන ABBA gold එක තමයි රිලීස් කරලා තියෙන්නේ. ABBA silver කියල ඇල්බම් එකක් වත් රිලීස් වෙලා නැ.

    මෙන්න එක ඔය උද දාල තියන ABBA Gold එක vinyl ලොසිලස් 24bit වලින්..

    part 1
    DOWNLOAD Mega ලින්ක්
    part 2
    DOWNLOAD Mega ලින්ක්

    password - 220ABCProject

    මෙහෙම ඇල්බම් එකක් රිලීස් වෙලා නැ බන්. මේ මොකක් හරි හොරට ගහපු එකක් වෙන්න ඕන. ඔය උද දාල තියන ABBA gold එක තමයි රිලීස් කරලා තියෙන්නේ. ABBA silver කියල ඇල්බම් එකක් වත් රිලීස් වෙලා නැ.

    මෙන්න එක ඔය උද දාල තියන ABBA Gold එක vinyl ලොසිලස් 24bit වලින්..

    part 1
    DOWNLOAD Mega ලින්ක්
    part 2
    DOWNLOAD Mega ලින්ක්

    password - 220ABCProject
    මේ ඇල්බම් එක නැවත දෙන්නකෝ
    ------ Post added on Jul 21, 2025 at 6:46 AM
     
    • Like
    Reactions: AWeranga