මේ කවුරුවත් ADHD කියන්නෙ කොච්චර අමාරු ලෙඩක් ද කියල දන්නෙ නෑ බංමේ මොන පොන්නයො තුන් දෙනෙක්ද බන්.![]()
ehema kiala meke inna pinguththarayo hari kiala promote karanna epaa ooiADHD හැමෝටම එකම මට්ටමට නැහැ. සමහරුන්ට අඩුයි බෙහෙත්වලින් පාලනය කරගන්න පුලුවන්. සමහරුන්ට වැඩියි කිසිම බෙහෙතකින්/ප්‍රතිකාරයකින් කිසි ගුණයක් නැහැ. ඔය ජීවිතේ ගොඩදාගත්තයි කියන්නේ ADHD අඩු හෝ සාමාන්‍ය මට්ටමට තියෙන අය.
ehema kiala meke inna pinguththarayo hari kiala promote karanna epaa ooi
ehema kiala meke inna pinguththarayo hari kiala promote karanna epaa ooi
Mmmmමේ කවුරුවත් ADHD කියන්නෙ කොච්චර අමාරු ලෙඩක් ද කියල දන්නෙ නෑ බං
මං මේ අවුරුදු 40 ට ම ගත්තෙ පුංචිම පුංචි පෝග්‍රස් එකක්
ඉස්සරහට බලනව ඉතිං...
සිරාවට මම අර මැරෙන්න හදපු වෙලාවල මට විදියක් තිබුණනං අද මම මැරිල
ඒ ගැන මතක් වෙනකොට, මට දුක මං ගැන නෙමේ, පවුලෙ අය ගැන![]()