im nt him![]()
maybe but does it even matter.maybe but does it even matter.
if you are a nice person, it doesn't matter who you are,where're you from.







සුදු රෝස;11157672 said:mati kimbula.......![]()
ඌණ පූරණය............
(මෙය හුදු කතාවක් බවත් එහි අරමුණ ගැහැණිය පිළිබදව පැවසීම විනා කිසිදු ආගමකට අපහාස කිරීම නොවන බවද කරුණාවෙන් සළකත්වා!!)
දෙවියන් කලින් ම පිරිමියා මැව්වේලු! ඔහු තනිකමින් මඩනා ලද බව පෙනී ගිය හෙයින් දෙවියන් ඔහුට "පාට්නර්" කෙනෙක් මැවීමට අදහස් කර, මිනිසා ගේ ම කොටසකින් එම "පාට්නර්" වද මැවීමට තීරණය කර, දේව දූතයෙකු බණවා "මොහුට සහයයෙකු මැවීමට මිනිසා නිදා සිටින වෙලාවක දී තෙපි උගේ ඉළ ඇටයකින් කොටසක් රැගෙන එව" යි අණ කළහ.
දේවදූතයානෝ ද මිනිසා නිදන වේලාවක් බලා ඔහු ගෙන් ඉල ඇටයක් ඉදිරූහ. මේ බව දුටු යක්ෂයා මේ ඉළ ඇට කැබැල්ල පැහැර ගෙන දිව්වාහුයැ.
දිව ගිය යක්ෂයා කුඩා ගල් බිලයකට වැද සැගවිණි. පිටතට ඇදී ආ යක්ස වලිගයෙන් දේවදූත තෙම ඇදි කල්හී එය ගැලවී ආවේයැ. උපායක් කල්පනා කල දේව දූත තෙම මෙම වලිග කැබැල්ල දෙවියන් වෙත ගෙන ගියේය.
දෙවියන් සැතපී නිදිමරගාතේ හිදින මොහොතක දේව දූතයා මෙම වලිග කැබැල්ල දෙවියන් වෙත පාමින් "උතුමන් නියම කළ පරිදි මිනිසා ගෙන් ඉළ කැබැල්ලක් ගෙනාමි, මැව්ව මනා දේ මවනු මැන" යි පැවසීයැ.
දෙවියන් ද, නිදි මරගාතේ ම සිය හස්තය දිගු කොටැ, දේවදූතයා පෑ වලිගයෙන් ගැහැණිය මවා පීයැ........!!!!!
එහෙයින් ගැහැණිය යනු.....
යක්ෂයා ගේ නපුරෙහිද, දේවදූතයා ගේ කපට කමෙහි ද, දෙවියන් ගේ නොසැළකිල්ලෙහිද එකතුවක් ලු!!!!!!!![]()