About Fixed Deposit....

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    Nations%20Trust%20Bank.png
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    මේ යන විදියට සල්ලි ඉතිරි කරලා කිසිම සෙතක් වෙන්නෙ නැහැ මචන් පුළුවන්නම් රත්‍රන් ටිකක් අරගෙන තියන්න....
    රුපියල බාල්දුවෙන විදියට උඹට 2ලැක්ස් පොළියක් ගත්තත් වැඩක් නැහැ අවුරුද්දකට මේක මාගේ අදහස..
    :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    People's Leasing Finance එකේ දාපන්.... ඒකේ දාන FD වලට, අර ආණ්ඩුවෙන් ගන්න බද්ද ගන්නේ නෑ...... :no: පොලියත් හොදයි....... :)
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    Interest rates are high now...

    Commercial , sampath and few other banks give 11%+ P.A even for 3 month deposits.

    as you are looking for 1M you may be able to negotiate. talk to bank manager.
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    Btw if you have foreign currency if i were you i think twice before convert to LKR and deposit it in a FD as rupee may come down bit more...

    it is all depend on your time frame. But please dont go with small finace companies which pay HIGH rate as they are not that safe. even with low rate strong bank is what i recommend.
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    මේ යන විදියට සල්ලි ඉතිරි කරලා කිසිම සෙතක් වෙන්නෙ නැහැ මචන් පුළුවන්නම් රත්‍රන් ටිකක් අරගෙන තියන්න....
    රුපියල බාල්දුවෙන විදියට උඹට 2ලැක්ස් පොළියක් ගත්තත් වැඩක් නැහැ අවුරුද්දකට මේක මාගේ අදහස..
    :):)
    මේ ටිකේ ගෝල්ඩ් යන්නෙ 1800 රේන්ජ් එකේ, ගෝල්ඩ් ගන්න තිබ්බෙ මාස දෙකතුනකට කලින් usd 1500 වෙලේ
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    Btw if you have foreign currency if i were you i think twice before convert to LKR and deposit it in a FD as rupee may come down bit more...

    it is all depend on your time frame. But please dont go with small finace companies which pay HIGH rate as they are not that safe. even with low rate strong bank is what i recommend.

    datz true mate... thkz a lot..
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    ma ammi ada COM. bank akata gihilla ahuwalu.. rate aka 9% lu yanne dan.. mage idea aka 3to5 years wage Fixed ake daana.... e wage digu kaalayak daanawanam COM. bank aka hondaida????
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan normally non-banking financial instittute loku intereset rate ekak denawa. Eg: ETI trust investmnets, Vallible finance, LB finance wage. Hebei ithin risk eka wedi.

    Banking wala nam denata lokuma interest eka denne Pan Asia Bank thama. Hebei interest rate eka kalinta wada poddak adui.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    මේ ටිකේ FD Rates යන්නෙ බැංකු වල 11% වගේ සහ ෆයිනෑන්ශල් කම්පැනි වල 12% වගේ, HNB,Sampath වගේ ඕන බැංකුවක සල්ලි දාන්න බය නැතුව, ඔය එක බැංකුවක් වත් වැටෙන්නෙත් නෑ වට්ටවන්නත් බෑ, Commercial bank වුනත් එහෙමයි, මේ ටිකේ දාන්න මාසෙන් මාසෙට පොලිය ගන්න මොකද තව මාස දෙක තුනක් යනකොට FD interest Rates වැඩි වෙනව 15% වගේ ගානකට. උපරිම ගානකට ආවහම ලොකු පීරියඩ් එකකට සල්ලි දාල ලොක් කරන්න මොකද අවුරුද්ද අග හරියෙ ආයි රේට්ස් එනව 8% 9% වගේ ගානකට

    agree with you :yes::yes:
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    ma ammi ada COM. bank akata gihilla ahuwalu.. rate aka 9% lu yanne dan.. mage idea aka 3to5 years wage Fixed ake daana.... e wage digu kaalayak daanawanam COM. bank aka hondaida????

    COM offer 11% for 1 year...

    PABC and LFIN both under Mr. Dhammika perera. Lfin is a strong financial institute as my knowledge.

    dont try luck with GOLD as it is a risky area to step in
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France

    COM offer 11% for 1 year...

    PABC and LFIN both under Mr. Dhammika perera. Lfin is a strong financial institute as my knowledge.

    dont try luck with GOLD as it is a risky area to step in

    COM ake 9% li macho.. ammi ada mata kiwa..uba 11% kiyanne ubata kaawa hari dannawada COM bank ake.. let me kno mate, if u hav any connection with de COM. bank..it'z gonna b a big hand 4 me..thnkz bro...:yes::yes::yes::yes:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    රත්තරන් ගන්නවා නම් මම Methods කියලා දෙන්නම් මචන්!
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    පොඩ්ඩක් ස.ණ.ස. ත් check කරලා බලන්න. rate's වැඩිය් මම හිතන්නේ :yes::yes::yes: